නිවේදන කටයුතු වලින් ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වු කාවිංග පෙරේරා

කවුරුත් දන්න හඳුනන කලා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියකු ලෙස කාවිංග පෙරේරා පෙන්වා දෙන්න පුළුවන්. කාලයක් රංගනයෙන් ප්‍රේක්ෂක ජනයා අතර අතිශය ජනප්‍රිය ට පත් වූ ඔහු අද වන විට නිවේදකයෙකු ලෙස රසිකයන් ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වනවා.
රංගන කටයුතුවලදී ඔහු වැඩි වශයෙන් පෙම්වතාගේ චරිත නිරූපණයට දායක වී අතර සංගීත වීඩියෝ හරහා ද ඔහුගේ රංගන කටයුතු රසිකයන්ට දැකගැනීමට දැක ගැනීමට හැකි වුණා. කාවිංග පෙරේරා කියන්නේ අද වන විට දක්ෂ නිවේදකයකු වන අතර බොහෝ වැඩි වශයෙන් රැක ගැනීමට හැකිවන්නේ හිරු නාලිකාව තුළින්ය.

හිරු නාලිකාව ඔස්සේ විකාශනය hiru super dancer තරගාවලියේ සහ එම නාලිකාවේ විකාශය වන කෝපි චැට් වැඩසටහන ද රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ ඒවා වේ. නිවේදන කටයුතු සිදු කරමින් ඔහු ටෙලි නිර්මාණ කිහිපයක රූගත කිරීම් කටයුතු සඳහා ද සම්බන්ධ වී සිටිනවා.
ඔහු විසින් මෙහෙයවන කෝපි චැට් වැඩසටහනට ඉතා විශාල ප්‍රතිචාර ලැබෙන බවත් වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මෙම වැඩසටහන නරඹන බවත් ඔහු මතක් කර සිටියා.

බොහෝ විට රංගන ශිල්පියෙකු ලෙස මොහු හැඳිනගෙන සිටියත් මොහොතේ ක්ෂෙත්‍රයට පැමිණෙන්නේ නිවේදකයෙකු ලෙස ය. නිවේදකයෙකු ලෙස තමනගේ ගමන පටන් ගත් ඔහු අදර රසිකයන් අතර වැඩි වහයෙන් ජනප්‍රිය වී ඇත්තේ රංගනය නිසාම වේ.
ඉතින් ඔහුගේ රංගන කටයුතු නැවතත් රසිකයන්ට ඉදිරි දින වලදී දැක ගැනීමට හැකියාව ලැබෙන අතර අදටත් කඩවසම් යෞවනයෙකු වන කාවිංග පෙරේරාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.









