ගොසිප් පුවත්තරු ගොසිප්

මව් පදවිය ලබා රංගන කටයුතු වලින් ඇත් වෙලා ඉන්න අංජුලා රාජපක්ෂ

බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් චරිතයක් වුන මේ රංගන ශිල්පිනිය නමින් අංජුලා රාජපක්ෂ වේ. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය පසු ගිය වසර තුළ අතිහයින්ම ජනප්‍රිය වුයේ දෙරණ නාලිකාවේ විකාශය වු දෙවනි ඉනිම කතා මාලාවේ අවන්තගේ මව නැතිනම් අමීශාගේ චරිතයට පණ පෙවු නිසා වේ.

නමුත් පසුගිය කාලය තුල ඇයගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගනීමට නොහැකි වුයේ ඇය රංගන කටයුතු වලින් ඇත් වී සිටිමයි ඊට හේතුව වන්නේ ඇය උතුම් මව් පදවිය ලැබිමට සුදානම් වි සිටිම නිසයි.

එදා මෙන්ම සුන්දර රූ සපුවක් හිමි සුන්දර හැඩකාර චරිතයක් ලෙස ඇයව හදුන්වන්න පුළුවන්. ඇයගේ විවාහය රසිකයන් අතර කතා බහට ලක් වු විවාහයක් වු අතර ඇයගේ ස්වාමියා වුයේ රංග වීරකොන් ය.

විවාහයෙන් පසු ඇය තම සැමියා සමග විදෙස් ගත වි කලය ගෙවු ආකාරය දැක්වෙන ඡායාරූප රසිකයන්ට දැක ගැනීමටද හැකි වුනා.  කෙසේ හෝ ඇය අද වන විට පුංචි පුතෙකු ආදරණිය මව්තුමියක් වි සිටිනවා.

රංගනයෙන් ඇත් වෙලා තමන්ගේ කුළුදුල් දරුවා සමග මේ වන විට කාලය ගත කරන ඇයට තමන්ගේ දරුවා සමග කාලය ගත කිරිම ලොකු සතුටක් වගේම අමුතු හැගීමක් ඇති කරනවන දෙයක් බවත් ඇය මතක් කර සිටියා. ඉතින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔබ දන්නා අමීශාගේ සුන්දර දිවියේ ඡායාරූල කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button