ගොසිප් පුවත්තරු ගොසිප්

යොවුන් රංගන ශිල්පී පැතුම් රුක්ෂාන්ගේ විවාහය ලගයි මෙන්න ඔහුගේ Pre-Shoot එක

රංගන ශිල්පීයෙකු ලෙසත් දක්ෂ නර්තන ශිල්පියකු ලෙසත් රසිකයින් අතර ප්‍ර‍සිද්ධ පත් යෞවනයෙකු ලෙස පැතුම් රුක්ෂාන් හදුන්වන්න පුළුවන්. හිරු මෙගාස්ටාර් තරගාවලියේ මොහුගේ රංගනය රසිකයින්ගේ සිත් දිනා ගැනීමට සමත් වුනා.

රසිකයන් අතර මොහු ජනප්‍රියතාවයට පත් වු තවත් විදිහක් වුනේ මොහු සංගීත විඩියෝ සදහා ඔහුගේ රංගන දායකත්වය ලබා දීමයි.

කාලයක් පොලිස් සේවයේ නියුතුව සිට පසුව එයින් ඉවත් වී නිරුපණ ක්ෂේත්‍ර‍ට යොමු වන මොහු අදටත් කලා ලෝකයේ ඉන්න කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු ලෙස පැතුම් රුක්ෂාන් හදුන්වන්න පුළුවන්.

අදටත් නිරහංකාර රංගන ශිල්පියෙකු ලෙස මොහුව හදුන්වන්න පුළුවන්. මේ නිසාම තරුණියන්ගේ සිත් දිනා ගැනීමට සමත් වු කඩවසම් තරුණයෙක් ද වනවා.

නමුත් අද වන විට පෙම්වතෙකු වි ඉන්න මේ පැතුම් රුක්ෂාන් විවාහ ගිවිසගෙන ඇති බවට ආරංචි වී තිබෙනවා. ඉතින් පසු ගිය දිනක පැතුම් රුක්ෂාන් සහ ඔහුගේ පෙම්වතියගේ Pre shoot සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරලා තිබෙනවා දකින්නට ලැබුනා. මේ තමයි ඒ ඡායාරූප ටික

01.

02.

03.

04.

05.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button