ගොසිප් පුවත්තරු ගොසිප්

පුංචි සුරංගනාවිකගේ ආදරණිය පියෙක් වි සිටින සංගීතේ ටෙලි කතාවේ රොකී

දෙරණ නාලිකාව ඔස්සේ රංගන ක්ෂේත්‍ර‍ට, ගායනා ක්ෂේත්‍ර‍ට අලුතින් දක්ෂයන් බිහි කරපු නාලිකාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එම නාලිකාව මගින් විකාශය වු රියැලිටි සංගීත වැඩසටහන් ඔස්සේ අතිශයින්ම ජනප්‍රිය වු සුපිරි තරු අද වන විට රංගනයට පිවිස සිටින දැක ගැනිමට හැකි වන අතර එම ශිල්පින් සුවහසක් රසිකයින්ගේ සිත් දින ගැනීමට සමත් දක්ෂ රංගන ශිල්පීන් වාගේම ශිල්පිනියන් බවට පත් වි හමාරයි.

අපි මේ කියන්නට යන්නේ ගායනයෙන් වාගේම අද වන විට රංගනයෙන්ද රසික සිත් දිනා ගැනිමට සමත් වු තරුනයෙක් ගැනයි  මොහුව රටම අදුනා ගනු ලබන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලිය ඔස්සේ වන අතර ඔහු මේ දින වල ගෙවන සුන්දර ජිවිතය ගැනයි.

01.

නමින් මොහු ශානක උදිෂ වේ. නමුත් රසිකයින් අද වන ඔහු හදුන්වන ලබන්නේ රොකී යන නිමිනි. ඊට හේතුව වී තිබෙන්නේ යෞවනයේ බොහෝ දෙනා අතර අතිශයින්ම ජනප්‍රිය වී ඇති ටෙලි නාට්‍ය වන සංගීතේ ටෙලි කතාවේ රොකී ගේ චරිතයට පණ පොවන්නේ ශානක උදිෂ වීම නිසයි.

මේ කඩවසම් යොවුන් තරුනයා අද වන විට පිය පදවිය ලබා ඇති ආදරණිය පුංචි දියණියගේ පියෙකු වේ.ඉතින් අද වන විට මේ රොකීගේ මුළු ජිවිතයම වෙලා ඉන්නේ ඔහුගේ මේ පුංචි හුරතල් වයසේ ඉන්න දියණියයි.

ඉතින් රොකී තමන්ගේ පුංචි සුරංගනාවි එක්ක කාලය ගත කරන රූප රාමු ටිකක් තමයි මේ.

02.

03.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button