ක්‍රීඩා පුවත්ගොසිප් පුවත්

රුක්ෂානා සමග ලහිරු තිරිමාන්නගේ අලුත්ම ඡායාරුප පෙළ

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අපේ රටේ තිබෙන සුවිශේෂීම ක්‍රීඩා ඉසව්වක් වන අතර ජාත්‍යන්තර මට්ටමෙන් ද ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ රට පැසසුම් ලැබුවා අවස්ථා බොහෝමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් බිහිවූ අති දක්ෂ ක්‍රීඩකයන් සිටින අතර අපේ රටේ බිහිවූ එවැනි දක්ෂයෙක් ලෙස එකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න පෙන්වා දිය හැක  මොහු ආරම්භක වමත් පිතිකරුවකු මෙන්ම දකුණ දකුණත් වේග වේගපන්දු යවන්නෙක් ද් වේ.

01.

ලහිරු තිරිමාන්නගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ දෙන කතා කිරීමේදී 2007 වර්ෂයේ දී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මොහොතේ මොහු තේරෙන අතර 2008 වසරේදී දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමටද කණ්ඩායමට ද තෝරාගනු ලබන්නේ ඔහු තුළ ඇති දක්ෂතාව නිසාවෙනි.

ක්‍රිකට් ක්‍රීඩා තරග තරගවලදී මොහු දැක් වූ දක්ෂතාවය නිසාම ක්‍රිකට් ඉතිහාසේ ඔහුගේ නමද සනිටුවන් කිරීමට හේතුවක් වුනා.ඒ නිසාම කාලයක් මොහුව ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට ද පත් වුණා. ඉතින් අපි මේ කතා කරන ලහිරු තිරිමාන්න මේ වන විටපිය පදවිය ලබන්නට සූදානමින් පසුවනවා.

ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ වන රුක්ෂානා සහ වැඩිමහල් පුතණුවන් සමග අලුතින් ලබාගත් ලස්සන ඡායාරූප පෙලයි ඔබට මෙතනින් දැකගන්නට හැකිවනවා

02.

03.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button