ගොසිප් පුවත්තරු ගොසිප්

මට තාම 22 පුංචි කෙල්ලෙක්. මට ආදරේ කරන්න අත්දැකීමක් නැහැ. ආක්ෂා කියපු කතාව

අද වන විට අපේ රටේ තාරුණ්‍යයේ  තරුණයන්ගේ සිත් ඇද ගත් සුන්දර තරුණයක් ලෙස නෙත්මි රොෂෙල් පෙන්වා දිය හැක. 2019 වසරේ රූපවාහිනි නාලිකාවේ අවුරුදු කුමරිය ලෙස කිරුලු පළදින මේ සුන්දර යෞවනිය අද වන විය පුංචි තීරයේ වැඩිකතා බහට ලක් වන සුන්දර තරුණ රංගන ශිල්පිනියක් බවට පත් වි හමාරයි.

ඊට ප්‍ර‍ධානතම හේතුව වන්නේ දෙරණ නාලිකාවෙන් විකාහය වන දෙවනි ඉනිම කතා මාලාවේ ඇය ආක්ෂාගේ චරිතය නිරුපණය කිරිමයි.

ඇය එහිද අනුහස්ගේ පෙම්වතිය ලෙස කටකාර සුන්දර තරුණියක් ලෙස රංගනය සිදු කරන අතර ඇයගෙ මේ චරිත නිරුපණය සදහා බොහෝ රසික පිරිසක් ඇයට ආදරය කරනු ලබනවා.

රංගනයට අමතරව ඇය නිරුපණ ශිල්පිනියක් ලෙසද, සංගීත විඩියෝ සදහාද ඇයගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇයගේ සැබැ නමට වඩා අද බොහෝ දෙනා ඇයව හදුන්වනු ලබන්නේ ආක්ෂා යන නමිනි.

ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය අද වන විට සිනමා කටයුතු සදහාද ඇයගේ දායකත්වය ලබා දී ඇත අතර ඇයගේ සිනමා රංගනයද ඉදිරියේදි රසිකයන් හට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා.

තමත් අවුරුදු 22 වැනි වයසේ පසුවන ඇයගෙන් බොහෝ දෙනා විමසන්නේ අය පෙම්වතියක්ද යන්නයි. එයට උත්තර දෙමින් ඇය පවසා සිටියේ. ඇයට තමවත් වයස අවුරුද 22 වන අතර ආදරය කරන්න තවමත් ඇයට නොතෙරෙන බවයි.

නියම කාලය පැමිණි පසු ආදරය කරන කරන්න ලැබෙයි කියාද ඇය බලාපොරොත්තු වි සිටිනවා. තවමත් ඇයට මවගේ සහ පියාගේ ආදරය ලැබෙන නිසා ඇයට වෙනත් ආදරයකට ඇය තවම සුදානම් නැති බවත් මතක් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button