ගොසිප් පුවත්තරු ගොසිප්

ගුවන් සේවිකාවක් වන තම බිරිද සමග ලෝකේ වටේ ඇවිදින අමිල අබේසේකර

අපේ කාලයකට පෙර බිහි වු අතිශය ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙකු ලෙස අමිල අබේසේකර පෙන්වා දිය හැක. මිට වසර කිහිපයකට පෙර යොවුන් සිත් ඇද බැද ගැනීමට තරම් ඔහුගේ රංගනය ප්‍ර‍න වු අතර මේ නිසාම 2009 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ද දිනා ගැනීමට අමිල අබේසේකර සමත් වනවා.

බොහෝ විට පෙම්වතාගේ චරිතයට පණ පෙවු මොහු රාසිකාවියන්ගේ සිහින කුමරා විදිහටත් කාලයක් සිටියා. ඔහු සිනමාවට ද තමන්ගේ රංගන දායකත්වය ලබා දි තිබෙනවා.

කාලයකට පසු රංගනය පිවිසෙන ඔහු මේ වන විට රුහේ කියන නවතම ටෙලි නාට්‍යයක් සදහා ඔහුගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.  රංගනයට වාගේම රසිකයන් ඔහුව නිවේදකයෙකු ලෙසත් හදුනා ගනු ලබනවා.

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන තේජා ජයවර්ධන ඔහුගේ ආදරණිය බිරිද වන අතර ඇය එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනු ලබනවා.

මොවුන් දෙපළ ලංකාවට වඩා සිටින්නේ විදේශ  ගතව වන අතර අමිල විවිධ ස්ථාන වල සංචාරය කිරිමට දැඩි කැමැත්තක් ඇති පුද්ගලෙයකු නිසා ඔහු  තමන්ගේ සුරුපී බිරිද සමග නිවාඩු ලැබුනු විට ලොකේ වටේ සංචාරය කිරිමට අමතක කරන්නෙ නැ. ඉ

තින් ලොකේ වටේ සංචාරය කරන අමිල සහ ඔහුගේ බිරිදගේ ආදරණිය ඡායාරූප ඔබට දැක ගැනිමට හැකි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button