ආයුර්වේද වෛද්යවරියක වුවත් අදටත් රංගනයේ යෙදෙන සුන්දර ඉෂාරා සඳමිණි

රංගනයෙන් වාගේම නිවේදනයෙන්ද අප ඇයව හදුනා ගන්නා අතර සුන්දර රංගන ශිල්පිනියක් වන ඇය නමින් ඉෂාරා සඳමිණි. අය වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක් ද වේ.
ඇයගේ කුලුදුල් දරුවා ලැබීමට සිටි නිසා රංගනයෙන් ඇත් වි සිටි අතර නැවත ඇයව ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වනවා. උතුම් පැතුම් ටෙලිනාට්‍යය ඔස්සේ එහි ප්‍රධාන චරිත නිරුපණය හෙබ වුයේ ඇය විසිනි.

වසර ගණනාවකට පසු ඇය නැවත රංගනයට පිවි සි සිටින අතර හිරු නාලිකාවේ විකාශය වන අහස් මාලිගා සඳහා ඇය දායක වනවා. දරුවාගේ වැඩකටයුතු සමග ඇය නැවත කලාවට පිවිසිම තීරණය කරනු ලබනවා.
වසර ගණනකට පසු නැවත කැමරාව ඉදිරියට එන ඇයට එය තරමක් නුහුරු දෙයක් ලෙස දැනුනද නිවේදිකාවක් ලෙස ඇය කටයුතු කිරීම නිසා රංගන කටයුතු චකිතයකින් තොරව පහසුවෙන් කර ගන්නට එය අවස්ථාවක් වුනා.

ඇය මේ වන විට දියණියකගේ මවක්. ඇය විවිහා වී සිටින්නේ ඉසස්‍යා සිදුප්‍රී සදුමිණී පතිරණ වේ. ඇයගේ ස්වාමියා වන්නේ අනුර පතිරණ යි. ඔහු වෘත්තියෙන් නිතීඥයෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වේ.
නැවතත් රංගනයට පිවිසි ඇය ඉදිරියේදි තවත් නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි බවත් ඇය මතක් කර සිටියා.ඇය අදටත් ටෙලි නාට්‍ය ඔස්සේ රසියන්ගේ සිත් ඇද බැද තබා ගත් ඉෂාරා සඳමිණිගේ රංගනට ආදරය කරන ඔබට නැවත ඇයගේ රංගනය දැක ගැනීමේ හැකියාවක් ඇත.









