ආලෝක ටීචර් රංගන ශිල්පිනි නදුනි කරුණාතිලක ආදරණිය ස්වාමියා එක්ක සතුටින් කාලය ගත කරන්නේ මෙහෙමයි

මේ දින වල අතිශය ජනප්‍රිය තාවයට පත් වු ටෙලි නාට්‍යයන් වන “ඉස්කෝලේ” ටෙලි නාට්‍ය හරහා එම කතා මාලාවේ විවිධ චරිත වලට රංගන දායකත්වය ලබා දෙන රංගන ශිල්පිනියන් ගැන ඔවුන්ගේ විවිධ තොරතුරු රැසක් මේ දින වල අපට දැක ගැනීමට හැකි වනවා.
මේ කතා මාලාවේ රසික සිත් සොරා ගත් චරිතයක් බවට පත් වු “අලෝකා” චරිතයට පණ පොවන නැතිනම් පාසල් විද්‍යා විශය උගන්වන ගුරුවරියකගේ චරිතයට පණ පොවන ඇය නමින් නදුනි කරුණාතිලක වේ.
01.

02.

රසික සිත් සොරා ගැනීමට සමත් චරිතයක් බවට පත් වී හාමාරයි.වැසි යාමට කටයුතු කරන පාසලක් එම පාසලේ දරුවන් සදහා බේරා ගැනීමට ඇය දරණ උත්සහය මෙම කතා මාලාව තුලින් ඇයගේ චරිතය ඔස්සේ දැක ගැනීමට හැකි වේ.
ඇය රංගනයට ප්‍රවිශ්ට වීම ඇය ගැන කතා කිරිමේදි ඇය මුලින්ම රගපැම් කටයුතු සිදු කරනු ලබන්නේ දෙරණ නාලිකාවේම විකාශය වු “දෙවනි ඉණිම” කතා මාලාවේ මාලිකාගේ චරිතයට වන අතර ඉන් අනතුරුව ඇයගේ රගන දායකත්වය “පාවේලා වළාකුලේ එවීද අම්මා” යන නාට්‍ය තුලින්ද දැක බලා ගැනීමට හැකි වේ.
03.

04.

මේ දින වල රංගන කටයුතු වල ඔබ දකින අලුත් රංගන ශිල්පිනියක් වන ඇය විවාහත යුවතියක් වන අතර ඇයගේ සැමියාද දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකු වේ ඔහු නමින් දිනුෂ දිසානායක වේ. ආදරණිය යුවලක් වන ඔවුන් දෙපල
සංගීත අංශයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඇයට ගීත ගායනා කිරිමේ හැකියාව ඇති අතර රංගනයට අමතරව ඇයගේ ගීත කිහිපයක්ද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ හැකියාව තිබේ.
05.









