ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ඔබ ආදරය කරන සුන්දර රංගන ශිල්පිනීයන්ගේ අපුරු සුරතලුන්

සුරතල් සතුන්ට ආදරේ කරන්න සුරතල් සතුන් ඇති කරන්න අපි කවුරුත් කැමතියි. මේ නිසා බොහෝ විට ගෙදර එක් සුරතලෙකු ට වඩා තොරතුරු න් කිහිප කිහිපදෙනෙකු ඇති කරන ගෙවල් ඕනෑ තරම් තිබෙනවා.

වෙනදාට වඩා බොහෝ දෙනෙකු තමන්ගේ ගෙවල් වල සුරතල් සතුන් ඇතිකිරීම සඳහා වැඩි නැඹුරුතාවක් දක්වන බව අපට පෙනෙන්ට තිබෙනවා.බොහෝවිට සුරතල් ඒ සඳහා විවිධ වර්ගයේ සුනඛයන් වගේම බළලුන් වර්ග ඇති කිරීම දක්නට ලැබෙනවා.

01.

02.

තමන්ට නිදහස ලැබෙන වේලාවට ඔවුන් සමඟ කාලය ගත කරමින් විනෝද වන්නට හැකියාව තිබෙන නිසා. පීඩාකාරී ජීවිතෙන් සුළු මොහොතකට හෝ ඈත් වී ආදරණීය සුරතලා සමග කාලය ගත කරන්න හෝ දෙනා කැමති දක්වනවා.

රංගන ශිල්පිනියන් කියන්නේ කලා ක්ෂේත්‍රයේ බොහොම කාර්යබහුල පිරිසක් ඉතින් ඔවුන් කාර්යබහුල ජීවිතෙන් ඈත් වී තමන්ගේ විවේකය ගත කිරීම සඳහා ඔවුන්ද ඔවුන්ගේ නිවෙස් වල සුරතල් සතුන් ඇති කරනු ලබනවා. බොහෝ විට රංගන ශිල්පිනියන්ට ආදරේ කරනවා වගේම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳවත් අපි සොයා බලනවා.

03.

04.

නමුත් ඔවුන් ඇති කරන සුරතලුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොවන අතර අද අපි මේ කියන්නට යන්නේ අපේ රටේ ජනප්‍රිය ඔබ ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියන්ගේ ආදරණීය සුරතලුන් ගැනයි. රංග නිසා කාර්යබහුල වෙලා ඉන්න මේ රංගන ශිල්පිනී තමන්ට ලැබෙන විවේකය මේ සුරතල් සතුන් සමග කාලය ගත කිරීම සඳහා යොදවනු ලබනවා.

පසුගිය දිනවල අපේ රටේ ප්‍රසිද්ධ වුණු ජනප්‍රිය මේ රංගන ශිල්පීන් සහ ඔවුන්ගේ ආදරණීය සුරතලුන් සමඟ ලබාගත් සුන්දර ඡායාරූප පෙළක් දැක ගැනීමට හැකි වුණා . එම රංගන ශිල්පිනී සහ සුරතලුන් සමග සිටින එම ඡායාරූප ඔබට පහතින් බලාගන්නට පුළුවන්.

05.

06

07.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button