රංජන් රාමනායක එහෙම විශේෂ සම්බන්ධයක් නැ. ඔහු සමග මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා විතරයි

නිරූපිකාවක් ලෙස තම ගමන ආරම්භ කළ ඇය අද වන විට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනු ලබනවා. දඟකාර කටකාර යුවතියක් වන ඇය මුලින්ම නිරූපණ ක්ෂේත්රයේ මනාළියක් ලෙස හැඩ ගැන්වෙන ඇය අද කවුරුත් දන්න රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා.
01.

කාන්තා පුවත්පතක මුල් පිටපතේ ඇයගේ ඇයගේ සේයාරුවක් පලවෙන් අතර මේ ඔස්සේ ඇය අද වන විට ටෙලිනාට්ය කිහිපයකට තම රංගන දායකත්වය ලබා දෙනු ලබනවා. එහිදී “පිනි” ටෙලි නාට්‍ය සහ “කොළඹ ඉතාලියේ” කතාමාලාවට ද රඟ දක්වන අතර ඇය අද ප්රේක්ෂකයන් අතර ප්රසිද්ධ වී ඇත්තේ “සඳා” යන නමිනි.
සාමාන්ය ජීවිතයට දඟකාර යුවතියක් වන ඇයට ගැළපෙන ගැලපෙන චරිතයක් ලෙස මෙම “සඳා” ගේ චරිතය ලැබුණු බව ඇය මතක් කර සිටියා.
02.

ඇයගේ පෙම්වතා පිළිබඳ මතක් කිරීමේදී ඇය ඒ පිළිබඳ ඉදිරි කාලයේ දී ප්රේක්ෂකයන්ට දැන ගැනීමට හැකිවන බවත්, ඇයි සහ රන්ජන් රාමනායක අතර සම්බන්ධයක් තිබූ බවට බොහෝ කටකතා පැතිරුණා එය අසත්යයක් බවත් ඔහු සමග ඇයට රඟපෑමට අවස්ථාවක් උදා වුණු බවත් ඇය වැඩිදුරටත් මතක් කර සිටියා.
03.

තමන්ගේම ව්යාපාරික කටයුතු සිදු කරගෙන සිදුකරගෙන රඟපෑම් කටයුතු සමබරව ඇය විසින් සිදුකරගෙන යනු ලබයි. ඔබ කවුරුත් දන්න සුන්දර යුවතියක් වන සඳා ගේ චරිතයට පණ පොවන ඇගේ සුන්දර ඡායාරූප පෙලක් තමයි පාතින් ඔබට දැක ගන්නට පුළුවන් වන්නේ
04.

05.









