ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

කාලෙකට පස්සේ ටීනා බුකියම ගිනියම් කරයි

ටීනා ශානෙල් කියන්ගේ අපේ රටේ ඉන්න දක්ෂ මොස්තර නිරුපණ ශිල්පිනියක් වනවා. ඇයට සරාගී රූ සපුවක් හිමි නිසා තරුණ්‍යයේ බොහෝ තරුණය්නගේ සිත් දිනා ගැනිමට ඇය සමත් වී තිබෙනවා නිරුපණ ශිල්පි කටයුතු පමණක් නොව ඇය අද කලා ක්ෂේත්‍රයේ විවිධ කටයුතු සදහා රංගන දායකත්වයද ලබා දෙනු ලබනවා.

01.

රංගනයට අලුත් වුවත් ඇය නිරුපණ ක්ෂේත්‍ර‍ට වාගේම රංගන කටයුතු සදහත් ඉතා දක්ෂ ලෙස කටයුතු කරනු ලබනවා. ඇය චිත්‍රපට කිහිපයක් සදහාද රංගන දායකත්ව ලබා දී තිබෙනවා.

ඇය ෆොටෝ ශුට් සදහා වැඩි දායකත්වයක් ලබා දෙන අතර එකිනෙකට වෙනස් ඡායාරූප නිසා ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩියෙන් පෙන්නුම් කරනු ලබනවා.

02.

මේ නිසාම අපේ රටේ නිරුපණ ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනීමට ඇය සමත් වී තිබෙන අතර සංගීත විඩීයෝ සදහා ටීනා ගේ දායකත්වය ලබා දි අතර පසු ගිය කාලයේ ඇය නිල්වන් මුහුද තීරේ ගීතයේ සංගීථ විඩීයෝවට ද ඇය අපුරු රංගන දායකත්වයක් ලබා දී තිබුනා.

ඇයගේ නිරුපණ කටයුතු පිළිබද කතා කිරිමේ ඇය පවසා සිටියේ කාලයත් සමග නිරුපනය ගැන ගොඩාක් දේ ඉගෙනගත් බවත් ක්ෂේත්‍රයත් සමගත් ඉදිරියට යමින් තවත් බොහෝ දේ ඉගෙන ගන්නා බවත් ය.

රසික ආදරය දිනා ගත්, සුරුපූ ටීනාගේ අලුත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල ජනප්‍රිය වී තිබෙනවා. මේ එම ඡායාරූප පෙළයි.

03.

04.

05.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button