විවාහ වෙන්න කලින් ගැහැණියකගේ පිරිසිඳු බව හොයන මිනිස්සුන්ව කවදාවත් බඳින්න එපා චන්දි කීව කතාව

රටේ සුන්දර විවාහක රූමතියන් තේරීම සඳහා ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලිය පවත්වනු ලබනවා . 2016 වසරේ ශ්රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට අපේ රටේ සුන්දර ශ්රී සපුවක් හිමි චන්දි අලුවිහාරේ සමත් වනවා.
ඇය ගැන කතා කරන විට යමක් බය නැතිව කතා කිරීමට ඇය කටයුතු කරනු ලබන තැනැත්තියක් වනවා. විවෘතව තම අදහස් ප්රකාශ කරන්න ඇය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් ඔස්සේ ඇය විසින් පළ කළ කරුණු බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

“කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් ක’න්‍යා භාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කිය ල අහන්න අයිතියක් නෑ.
ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍ර භාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.”

ආකල්පමය වශයෙන් අපේ රටේ මිනිස්සු තවමත් තවම නොදියුණු මානසික්තවයක් බවයි. ඇය කාන්තාවන්ට වැදගත් බොහෝ දේ පවසා ඇති අතර මව විවාහකද අවිවාහකද යන්න මාතෘත්වයට අදාල කාරණාවක් නොවන බවත් ඇයගේ අදහසි.
ඇය දැනටමත් තමන්ගේ දරුවන් හට සමජයේ ඔවුන් දැන ගත යුතු බොහෝ දේ උගන්වා ඇති බවත් ඔවුන්ගේ මනස හරියාකාරව ලබා දීමට ඇය විසින් කටයුතු කරනු ලබයි.

සුන්දර රූමතියක් වුවත් ඇය සමාජයට බොහෝ දේ ලබා දෙන වැදගත් කාන්තාවකි. ඇයගේ සුන්දර බව වාගේම ඇය සමාජයට බොහෝ දේ ලබා දේ. සුන්දර චන්දි අලුවිහාරේ අලුත්ම ඡායාරූඵ පෙළක් පහතින් දැක ගැනීමට හැකි වේ.









