
අදටත් මොහුගේ කටහඩ ඇසුන පමණින් ලොකු කුඩා කවුරුත් ඔහුගේ ගායනයට ආදරය කරනු ලබනවා. ජිවිතේ හිස් ටින් එකක් වාගේ ගීතයෙන්, මම එන්නේ ඩුබායි රටේ ඉදලා යන ගීත වලින් ශ්‍රවකයින්ගේ සිත් වසගයට ගත් මොහු නමින් එම්. ජී. ධනුෂ්ක වේ.
කෙටි කාලයක් තුළ අපේ රටේ බොහෝ ප්‍රේක්ෂයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වු ධනුෂ්ක සංගීත වේදිකාව වෙනස්ම මානයකට රැගෙන ගිය අපුරු ගායකයෙකු වුනා.
01.

මොහුගේ ගායනයන් රස විදීම සදහා එවක පැවැත්වු සංගීත ප්‍රසංග සදහා අති විශාල ජනකායක් ඇදී ආවේ මොහුගේ ගීත ගායනා විලාශයට දැක්වු කැමැත්ත නිසාමය.
නමුත් ඔහුට සිදු වු යම් යම් නිතීමය හේතු නිසා ප්‍රසංග වේදිකාවේන් ඇත් වී මොහු තමන්ගේ ගීත වලින් ජනයා අතරට පැමිණියා. මේ වන විට ආදරණිය ස්වාමිපුරුෂයෙක්, ආදරණිය පියෙකු වන ධනුෂ්ක ඉතාමත් සතුටින් තමන්ගේ කාලය ගත කරනු ලබනවා.
02.

දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ඔස්සේ අතිශය ජනාධරයට පත් වු ධනුෂ්ක අද වන විට අපේ රටට මුහුණ දීමට සිදු වී ඇති මේ තත්වය හමුවේ කලා කටයුතු රාශියක් මග නතර කිරීමට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට සිදු වි තිබෙනවා.
මේ නිසා බොහෝ කලා කරුවන් තමන්ගේ වෘත්තියෙන් ඇත් වී වෙනත් වෘත්තින් සදහා යොමු වෙලා තිබෙනවා.
03.

මේ නිසා ඔවුන් විවිධ අදායම් මාර්ග වලට යොමු වෙන්න තීරණය කරලා තිබෙනවා. අපි අද මේ කතා කරන එම්. ජි. ධනුෂකට සංගීත වැඩකටයුතු සිදු කර ගැනීමට නොහැකි වීම නිසා තමන්ගේ උපන් ගම වන අම්බ්ලිපිටියට යනු මොහු ගොවිතැන් කටයුතු සදහා යොමු වෙලා ඉන්නවා.
04.

මෙහි දි ඔහු කෙසෙල් වගාව, පොල් වගාව ඉතාමත් සරුවට සිදු කරගෙන යනු ලබනවා. මේ විදිහට අලුත්ම විදිහේ වැඩත් කරගෙන තමන්ගේ ගමට වෙලා ඉන්න එම්. ජි. ධනුෂකගේ ඡායාරූප පෙළක් ඔබට පහතින් බලා ගන්න පුළුවන්.
05.









