ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

රංගනයෙන් ඉවත් වු පුංචි තිරයේ අහිංසක පෙම්වතිය මහේෂි මධුසංකා කීව කතාව

ටෙලි නාටඨයෙන් මෙන්ම සිනමාවෙන්ද කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයනගේ ආදරය දිනා ගැනීමට හැකි වු සුන්දර යුවතියක් ලෙස මහේෂි මධුසංකා රංගන ශිල්පිනිය හදුන්වන්න පුළුවන්.

ආදරණීය චරිතයක් වන මහේෂි ටික කලකට පසු ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වු ‘ඇය‘ ටෙලි නාට්ය ඔස්සේ ප්‍රෙක්ෂකයන්ට දැක ගැනීමට හැකි වනවා.

01

ඇය එසේ රංගන ජිවිතයෙන් ටික කාලයකට ඇත් වන්නේ ඇය මවක් වීමට සුදානම් වී සිටි නිසයි. ඇය ‘ඇය‘ ටෙලි නාට්යයෙන් ටික කළකට ඉවත් වු ඇය සුපුරුදු ලෙස නැවත එහි රංගනයට දායක වන අතර ඇයගේ එම චරිතයට පණ පොවන ලද්දේ මේනකා පීරිස් විසින් වේ.

එම චරිතයට නැවත ඇයගේ දායකත්වය හිමි වු නිසා නැවත බොහෝ ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර ඇයට හිමි විය. මහේෂි මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් ලෙස කටයුතු කරනු ලබනවා.

02

ඇයට වැඩිමහල් පුතෙකු සහ දියණියක් සිටිනවා. රංගන කටයුතු සදහා ඇයට සහභාගී වීමට සිදු වන අවස්ථාවේදි ඇයගේ සැමියාගෙන් නොමද සහයක් ඇයට හිමි වන බවත් දරුවන් සමග කාලය ගත කරන බවත් එය ඇයට විශාල ශක්තියක් බවත් ඇය මතක් කර සිටියා.

ඇය පුතෙකු හා දියණියක් ලැබිමට අසාවෙන් සිටි බවත් ඇයගේ ජීවිතේ වටිනාම වස්තුන් දෙක වන දුව සහ පුතා ඇයට ලැබුනු බවත් ඇය මතක් කරන්නේ ඉතාමත් සතුටිනි. දරුවන්ට හරි මඟ පෙන්නලා ඔවුන්ට ගුණ යහපත් ආකාරයෙන් සමාජයට යොමු කිරීම ඇගේ අරමුණයි.

03

ඇයගේ ඉදිරි කටයුතු පිළිබද කතා කරන විට මේ දින වල සෑම දෙනාටම මුහුණ දීමට සිදු වී ඇති මේ තත්වයට මුහුණ දෙමින් දරුවන් සමග හා සැමියා සමග සතුටින් කාලය ගත කිරීම මේ දින වල ඇයගේ එකම සතුට බවත් ඇය මතක් කර සිටියා.

04

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button