උණුසුම් පුවත්

ඉරාජ් වීරරත්න තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වෙයි

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button