Wednesday News
65 Articles
උණුසුම් පුවත්◷ 2025 මැයි 27ඔහු මේ බව කියා සිටියේ, ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. “නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞෟඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන …
උණුසුම් පුවත්◷ 2025 මැයි 27එලෙස එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය 6වෙනි දා තම ආයතනයේ සේවය කළ සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම ආයතනයේම සේවය කරන ලද තරුණයෙකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ හා ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් …
උණුසුම් පුවත්◷ 2025 මැයි 27සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා බවයි වාර්තා …
උණුසුම් පුවත්◷ 2025 මැයි 27ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරටත් ඇය එන්න සමත්වෙලා තියෙන පසුබිමක අපි මේ බලන්න යන්නේ දැන් රූප රාජිනියක් වෙලා ඉන්න අනුදි පොඩි කාලේ මොන වගේද කියලා. ඉතින් ඇයගේ මව අනුදි ගැන කියපු දේවල් සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුනේ මෙලෙසින්, (විස්තරය පහතින්) ඒ …
ක්‍රීඩා පුවත්◷ 2022 මැයි 4ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට මෙරට ක්‍රීඩා ලෝලීන් අතර අමතක නොවන හැමදාමත් සිතේ රැදිලා ඉන්න දක්ෂ ක්‍රීකට් ක්‍රීඩකයින් ගණනාවක් සිටින අතර මෙරට පමණක් නොව කෙයේ සැම රටකම පාහේ සිටින ක්‍රීකට් ක්‍රීඩා ලෝලීන් ආදරය කරන දක්ෂයින් ගණනාවක් අපේ රටින් මේ වන විට බිහි තිබෙනවා. ඒ අ.ර සිටින ලෝවක් ආදරය කරන ක්‍රිකට් තුරුවක් ලෙස …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 23ආදරය කියන උතුම් හැඟීමට නියම අරුතක් ලබාදීමට බොහෝ දෙනෙකුට අවස්ථා උදාවන්නේ නැහැ. නමුත් තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ආදරවන්තයන් බොහොමයක් මේ ලෝකය තුළ සිටිනවා. ආදරේ කියන වචනයට නියම අරුත ලබාදීමට සමත් ආදරණීය ආදරවන්තයන් ගැන අප නිරන්තරයෙන්ම අසන්නට දක්නට ලැබෙනවා දක්නට ලැබෙනවා අපි මේ කියන්නට යන්නේ එවැනි ආදරණීය යුවලක් ගැනයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 23තරුණියන්ගේ සිත් සොරාගත් සිහින කුමරකු වශයෙන් රංගන ශිල්පියකු වශයෙන් රංගන ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් ප්රේක්ෂක ජනාදරයට පාත්ර වූ යොවුන් රංගන ශිල්පියෙකු වශයෙන් කාගේත් අවධානය අවධානයට ආදරයට පාත්ර වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් සූර ආදරණීය සිනමාපටයක් වූ හිරිපොද වැස්ස සිනමාපටය ඔස්සේ රංගන චිත්රයට පිවිසෙන මොහු එම සිනමාපටයෙහි දැක්වූ රංගන දායකත්වය නිසා ඉතාමත් …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 16එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ රංගනයට මෙන්ම නර්තනයටද උපන් හපන්කම් දක්වන බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ ,ජනප්‍රිය ,ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියලා කියන්නේ. කලක් නිර්මාණයන්ගෙන් නිතරම පාහේ දක්නට ලැබුණු ඇය මේ දිනවල නිර්මාණයන්ගෙන් දක්නට නොලැබුණත් වේදිකාව උඩ නම් නිතර දක්නට ලැබෙනවා කිව්වොත් නිවැරදියි. ලග එන උත්සව සමය නිසා සංගීත ප්‍රසංග බහුල …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 9නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහ කෙරෙන අපූරු නිරූපණ ශිල්පිනියක තමයි පියුමි හංසමාලි කියන්නේ. පියුමි නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දක්ෂතාවයන් නිසාවෙනි. ඔන්න ඉතින් ඔබේ ආදරණීය කලාකාරිනිය පියුමි හංසමාලි රංගන ශිල්පිනියට දේශපාලනයට එන්න කියලා ආරාධනාවන් දෙක තුනක්ම ඇවිත් තිබෙන අතර, ඉතින් පියුමි නම් ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කථාවක් …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 9ඇය දක්ෂ මෙන්ම හරිම ලස්සන රූ සපුවකට හිමිකම් කිය ආදරණීය අහිංසක රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි. ඇය පුංචි තිරයේ අමතකම නොවන අහිංසක චරිතයක වන අතර, නමින් අශිතා මනසිංහ යි. අශිතා රංගන ශිල්පිනියක වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දස්කම් නිසාවෙනි. අශිතාට මේ වන විට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මෙන්ම ප්‍රේක්ෂක ගෞරවය ආදරය …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 92014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළත් ,2017 වර්ෂයේ ලොව හොඳම නිරූපණ ශිල්පිනියට හිමි කිරුළත් තමන් සතු කර ගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවූ ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන චුලක්ශි රණතුංග යි. “දේදුනු ආකාසේ” සිනමා පටය හරහා රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් …
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 2කලාවත් සමඟින් අද වන විට අත්වැල් බැඳ සිටින නවක කලාකාරිනියන් බොහෝමයකි. එවන් වූ කලාකාරිනියන් අතරේ මෑතකදී කලාවත් සමඟන් එකතු වුණු අති දක්ෂ කලාකාරිනිය තමයි ආලෝකා ධනංජනී කියන්නේ. මේ වන විට ආලෝකා වටා එක් රොක් වී සිටින ප්‍රේක්ෂක පිරිස ද බොහෝ ය. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශනය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යය මාලාවේ ද රංගනයෙන් දායක …