Wednesday News
65 Articles
දේශපාලන පුවත්◷ 2025 ඔක්තෝබර් 1අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී …
දේශිය පුවත්◷ 2025 ඔක්තෝබර් 1තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය …
උණුසුම් පුවත්◷ 2025 ඔක්තෝබර් 1වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ පාලකයන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අදාළ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල මත, වැරදිකරුවන් දේශපාලන ක්‍රියාකාරීන් ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන …
දේශිය පුවත්◷ 2025 ඔක්තෝබර් 1තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන රජය පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ඊයේ (01) කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බවත්, එසේ නොකළහොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බවයි ඔහු වැඩිදුරට පවසන්නේ. …
තරු ගොසිප්◷ 2025 සැප්තැම්බර් 30රංගන ශිල්පිනියක් විදිහට ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටින අතර ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. මේ දිනවල රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් …
දේශිය පුවත්◷ 2025 සැප්තැම්බර් 30වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන AVF needle රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ශුන්‍ය මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පේරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව මෙරට වකුගඩූ රෝගීන්ට ලබා දෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු නොමැති තත්ත්වය …
දේශිය පුවත්◷ 2025 සැප්තැම්බර් 30“අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම. 2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර …
දේශිය පුවත්◷ 2025 සැප්තැම්බර් 30අද (01) උදෑසන මොණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇති බව සඳහන්.
ප්‍රධාන පුවත්◷ 2025 ජූනි 17පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කළා. එලෙස ඇයට එල්ල වී ඇති චෝදනාව වන්නේ, ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් …
උණුසුම් පුවත්◷ 2025 මැයි 28කෙසේ වෙතත් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන්. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය …
උණුසුම් පුවත්◷ 2025 මැයි 282015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට …
උණුසුම් පුවත්◷ 2025 මැයි 27කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය පහතින්, 2025 අප්‍රේල් මස මුල් සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වී තිබුණි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වර්ෂ 2016 පමණ සිට විශ්‍රාම වැටුප් කළමනා කරණ පද්ධතිය හරහා එහි …