Wednesday News
65 Articles
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 22මීට වසර කිහිපයකට පෙර අපේ රටේ හිටපු ජනප්රියතම රංගන ශිල්පිනියක වශයෙන් කාගේත් ආදරය දිනාගත් තැනැත්තියක් වශයෙන් සසන්ති ජයසේකර පෙන්වා දෙන්නට පුළුවන්. ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම මෙන් ම සිනමාවට වල ද දැක්වූ රංගනය නිසා ඇය මෙරට ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිහතමානී සුන්දර චරිතයක් බවට පත් වුණා. විදේශ ජාතිකයෙකු හා විවාහ වීම නිසා අද වන විට …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 15“කූඹියෝ” ටෙලි සිත්තම හරහා සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් තාරුණ්‍යයේ දඟකාර රංගන ශිල්පියා, කළණ ගැනයි අද අපි කථා කරන්න යන්නේ. ඉතින් “කූඹියෝ” එකෙන් පස්සේ කළණ රඟපෑ, තවත් විවිධාකාර වූ හරබර නාට්‍යයන් හරහා ඔහු ප්‍රසිද්ධියට පත්වනවා වගේම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ඔන්න ඉතින් කළණ හරිම ආසයි ලු “ට්‍රැවල්” කරන්න. විනෝදාංශයක් විදියට යාළුවොත් එක්ක අවුරුදු ගානක් තිස්සේ ඉදන් …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 15නම ඇසු පමණින් බොහෝ දෙනෙකු ඇයව නොහදුනන නමුත් ඇයගේ රූපය දකින විට ඇයගේ සොඳුරු රංගනයන් අනිවාර්යෙන්ම මතකයට නැගෙනවා. අපි මේ කතා කරන්නට යන සොඳුරු රංගන ශිල්පිනිය නමින් වින්ද්යා මධුසංඛනි වේ. කාලයක් මෙරට රංගන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය මේ වන විට කලා ක්ෂේත්රය තුළ දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය මේ …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 15අද වන විට දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් ලෙස මෙරට ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගත් මොහු නමින් ශානක උදීෂ වේ. මෙරට ජනතාව ප්‍රථමයෙන් මොහුව හදුනා ගනු ලබන්නේ යොවුන් ගායකයෙකු වශයෙන් වන අතර, අද වන විට ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වශයෙන් ඉතාමත් කෙටි කාපයත් තුලදි තම ජනප්‍රියත්වය ඇති කර ගැනීමට සමත් චරිතයක් වශයෙන්ද මොහුව පෙන්වා දෙන්නට පුළුවන්. …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 14කාලෙන් කාලයට අලුත් වන අපේ කලා ක්ෂේත්‍රයේ තුළ එදා සිටම අද දක්වා ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුව දිනාගත් සුන්දර රංගන ශිල්පිනීන් අතර සිටින සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් නයනා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්. ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව දිනාගැනීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මේ රටේ සිනමාව තුළත් පුංචි ධුරය තුළත් කැපී පෙනෙන චරිතයක් බවට ඇය …