2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Tuesday News

63 Articles
government of sri lankaදේශිය පුවත්
2025 සැප්තැම්බර් 30

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව …

government of sri lankaදේශිය පුවත්
2025 සැප්තැම්බර් 30

ලාංඡන ගැලවීමට බල කිරීම නීතියට පටහැනියි පොලිස්පති ලැබුණු ලිපිය මෙන්න

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ ලාංඡන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය හා සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් යටතේ පොලිස්පතිවරයාට පැහැදිලි කර ඇති අතර නීතිඥවරුන් භාවිත කරන …

earthquakeසයුරෙන් එහා පුවත්
2025 සැප්තැම්බර් 30

ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි – සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්. භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය …

thriposhaදේශිය පුවත්
2025 සැප්තැම්බර් 29

ත‍්‍රිපෝෂ නෑ…. පසුගිය 21 වැනිදා සිට ෆැක්ටරිය නවතයි… සමාගම නිවේදනය කරයි

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබෙනවා. ඒ, බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්. මෙම තත්ත්වය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සමාගම නිවේදනය කර තිබෙනවා. ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. නමුත් ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් …

wasim thajudeenදේශිය පුවත්
2025 සැප්තැම්බර් 29

තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ දේශපාලන ඉත්තෙක් වූ කජ්ජා ඉදලා – බිරිඳ සියල්ල හෙළි කරයි – VIDEO

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇති බවට ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් අද අනාවරණ ලැබුවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීයි. 2012 …

LGBTIQ+දේශිය පුවත්
2025 සැප්තැම්බර් 29

සංචාරකයන් ගෙන්නගන්න..? LGBTIQ+ නව ප‍්‍රතිපත්තියත් සමග ලංකාව ගණිකා කලාපයක් බවට…

බුදුදහම මූලික කරගත් දේශීය සංස්කෘතියට ගරු කරන ශ්‍රී ලංකාව වැනි රටක නිර්ලජ්ජිත සම ලිංගික සේවනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට තරයේම විරුද්ධ වන බවත් මෙරට ගණිකා කලාපයක් නොකරන ලෙස සියලු බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත් ජාතික සාමුහිකයේ ක්‍රියාකාරි සාමාජික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, ඇඹුල්දෙණියේ පිහිටි ජාතික සාමුහික …

එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයටත් පත්වෙලාඋණුසුම් පුවත්
2025 මැයි 26

එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයටත් පත්වෙලා

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි පවසනවා. මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට දුකථනය හරහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අවම තරමේ ඊට කෙටි පණිවිඩයකින් හෝ පිළිතුරු සැපයීමට අධ්‍යක්ෂකවරයා කාරුණික නොවීම විමතියට …

මාලනී ෆොන්සේකාඋණුසුම් පුවත්
2025 මැයි 26

ඇමති නලින්දව කට උත්තර නැති වෙයි – පාර්ලිමේන්තුව් මාලනී ෆොන්සේකාට බැනලා අවසානයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන් හැටි හෙළි කරයි – VIDEO

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව අවධානයට ලක්වුණා. එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රජය මින් පෙර මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත්..ඊට හේතු මොනවද යන්නත්ය. ඒ සම්බන්ධව …

පාසල් වයසේ වෙසක් කුඩු තරගයකට වෙසක් කුඩුවක් හදන්න ගිහින් යෂ්ට උන අපුරු වැඩේගොසිප් පුවත්
2022 මැයි 17

පාසල් වයසේ වෙසක් කුඩු තරගයකට වෙසක් කුඩුවක් හදන්න ගිහින් යෂ්ට උන අපුරු වැඩේ

තරුණියන්ගේ අාකර්ෂණය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත්වූ වර්තමානයේ අපේ රටේ රංගන විශේෂවල සිටින දක්ෂ ජනප්‍රිය කඩවසම් බවින් යුක්ත තරුණ රංගන ශිල්පියෙකු වශයෙන් සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ හඳුන්වන්නට පුලුවන් වන අතර බොහෝ දෙනෙකු අද වන විට ඔහුව හඳුනාගනු ලබන්නේ යෂ් යන නමිනි. කඩවසම් පෙනුමත් ඔහුටම ආවේණික ගැඹුරු කටහඬත් නිසා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඔහු රංගන ශිල්පියකුට අමතරව හඬ …

අවුරුදු 2යි මාස 3නේ පුංචි මොඩ්ල් කරන අකිල ධනුද්ධරගේ හුරතල් පුංචි දෝණිගොසිප් පුවත්
2022 මැයි 3

අවුරුදු 2යි මාස 3නේ පුංචි මොඩ්ල් කරන අකිල ධනුද්ධරගේ හුරතල් පුංචි දෝණි

ඇන්තනි පවුල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රය පෝෂණය කරන කලාකරුවන් රැසකගෙන් සමන්විත ආදරණීය පවුලක් වනවා. ඇන්තනි මහතා සහ මහත්මියට අමතරව ඔවුන්ගේ දරුවන් තිදෙනාත් මේ මෙරට රංගන ක්ෂේත්‍රය ගායන ක්ෂේත්‍රයේ නර්තන ක්ෂෙත්‍රය පෝෂණය කරන ලද සුපිරි කලා තරු රැසක් වනවා. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතණුවන් වන අකිල ධනුද්ධර අපේ රටේ කතාබහට ලක් වූ සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක …

ආදරය සෙනෙහස පිරුණ උදේශ් ඉන්දුලගේ පුංචි කැදැල්ලේ සුන්දරත්වයයි මේගොසිප් පුවත්
2022 මැයි 3

ආදරය සෙනෙහස පිරුණ උදේශ් ඉන්දුලගේ පුංචි කැදැල්ලේ සුන්දරත්වයයි මේ

අපේ රටේ ගායනය ගායන ක්ෂේත්‍රයේ තුළ මීට මීට ටික කලකට පෙර ගායන තරුවක් ලෙස එකතු වූ ආදරණීය නිහතමානී තරුණ කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් උදේශ් ඉන්දුල තරුණ ගායකයා හඳුන්වන්නට පුළුවන්. සැබැවින්ම ඔහු සුපිරි ගායකයෙක් වශයෙන් මෙරට රසික රසිකාවියන්ගේ හදවත් තුළ ලැගුම් ගත් චරිතයක් බවට පත් වෙන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ දෙරණ නාලිකාව විසින් පළමු වරට පළමු වරට …

අක්කගේ නංගීගේ හුරතලේ පේන අලුත්ම ෆොටෝ ටික මෙන්නගොසිප් පුවත්
2022 මැයි 3

අක්කගේ නංගීගේ හුරතලේ පේන අලුත්ම ෆොටෝ ටික මෙන්න

මේ දවස් වල දවස්වල කාගේත් අවධානයට යොමුවූ කවුරුත් කතාබහට ලක්වන අක්කා නගෝ දෙපලක් සිටිනවා. උපතින්ම නිවුන් සහෝදරියන් දෙපලක් වන මොවුන් රංගන කටයුතු වූයේ මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි සිටින අතර රංගනයට නවකයින් ලෙස පැමිණියත් අද වන විට ඔවුන් මෙරට ප්‍රේක්ෂකයන් ආදරය කරන සුන්දර ආදරණීය චරිත දෙපලක් බවට පත් වී තිබෙනවා. මෙම නිවුන් සහෝදරියන් දෙපළ නමින් අනුෂ්කි …