අහුලගත්ත ගොසිප්“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලි
අසංකා හේමමාලි ව හැමෝම වාගේ දන්නේ හේලි පෙරේරා යන නමිනු යි. ඇය මේ වෙද්දී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. ඒ වගේම ඇයට “ජං’ගි හොරා” චිත්‍රපටය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන්නට හැකියාව ලැබිණි. “හේලි” කියන නමේ තේරුම තමයි “ හිරු” කියලා කියන්නේ. ඉතින් ඇය ඒ නමට හරි ආසයි ලු. මොකද හිරු නැතිනම් ලොක්යේ ජීවයක් නොමැතිකම …










