2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Tuesday News

63 Articles
තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 11

තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයි

පසුගිය වසරේ සිදු වූ ජාත්යන්තරයේ ම අවධානයට ලක් වුණු, කතාබහට ලක්වුනු සිදුවීමක් තමයි ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරිය කගේ හිස මත පැලඳවීමේ සිදුවීම. එහිදී ඇයගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරියක ගේ හිස මත පැලඳවීම ට මූලික වූ කැරොලයින් ජූරි සමග එක්ව කටයුතු කළ ඇය පිළිබඳවයි අද අපි කතා …

ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික දැක්කේ නැත්තම් මෙන්න බලා ගන්නඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 11

ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික දැක්කේ නැත්තම් මෙන්න බලා ගන්න

සමාජ මාධ්යයන් ඔස්සේ නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන, නිරන්තරයෙන් පුවත් මවන, බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින ජනප්රිය රංගන ශිල්පීන් යුවළක් තමයි දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ. තම ජීවිතයේ සුවිශේෂ වූ සියලුම සිද්ධීන් තම රසික රසිකාවියන් සමග නිතරම බෙදාහදා ගැනීමට කටයුතු කරන ඔවුන් ඉකුත් දිනයක ලැබූ සොදුරු මව්,පිය පදවියේ සතුටද ප්රේක්ෂකයින් සමග බෙදාහදා ගැනීමට කටයුතු කලේ …

අතුල සහ සමිතා ආයෙමත් ආදරෙන් සතුට ජයටම සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 10

අතුල සහ සමිතා ආයෙමත් ආදරෙන් සතුට ජයටම සැමරුවේ මෙහෙමයි

සමිතා අතුල යන නම් දෙක නම් දෙක කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් ගණනාවක් තබන ලද සුන්දර ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අද වන විට සමිතා මුදුන්කොටුව මහත්මිය සහ අතුල අධිකාරි මහතා වෙන්ව සිටියත් ඔබගේ ආදරණීය මතකයන් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ අදටත් පවතිනවා. ආදරණීය ගායන යුවළක් වන මොවුන් දෙපළගේ සුන්දර ගීත ගණනාවක් …

මුල්ම රූගත කිරීම් වලදී මම බය වුණා. ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙක් මගේ බය නැති කළා නිම්මී මනෝහාරිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 4

මුල්ම රූගත කිරීම් වලදී මම බය වුණා. ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙක් මගේ බය නැති කළා නිම්මී මනෝහාරි

විවිධ රූපවාහිනී නාලිකා වල මේ දිනවල විකාශය වන ප්‍රේක්ෂක ජනතාව ඉතාමත් ආදරයෙන් නරඹන එකිනෙකට වෙනස් වු ටෙලි නාට්‍ය ගණනාවක් විකාශය වන අතර, ඒ අතරින් ද වැඩි ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී නරඹන වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි වී ඇති ටෙලි නාට්‍ය අතරින් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය අද වන විට සුවිශේෂී ටෙලිනාට්‍යයක් බවට පත් වී …

තාමත් රංගනය ගැන ඉගෙන හෙදියක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන නිලුන්දිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 3

තාමත් රංගනය ගැන ඉගෙන හෙදියක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන නිලුන්දි

2018 වසරේ “මිස් ශ්‍රී ලංකා යුනිවර්ස්” තරගයට සහභාගි ව මිනි ටයිට්ල් එකක් සඳහා සුදුසුකම් ලබමින් ඉන්පසු අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කල “මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්”හී දස දෙනා අතරට තේරී පත් වීමේ වරම් දිනා ගන්නා ඇය වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ නිතර දක්නට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා සිටින රංගන ශිල්පිනියක, නිරූපණ ශිල්පිනියක මෙන්ම හෙදියක ද …

මම මේ ආගම් දෙකම අදහනවා පාතිමා රුක්ෂානා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 3

මම මේ ආගම් දෙකම අදහනවා පාතිමා රුක්ෂානා කියූ කතාව

මේ දිනවල බොහෝ දෙනා ඉතා ආශාවෙන් නරඹන “නීල පබලු” ටෙලි නිර්මාණය තුළින් හා “කොළඹ ඉතාලිය” ටෙලි නිර්මාණය තුළින් ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය අති දක්ෂ ,සුරූපි ,යොවුන් රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක එහෙමත් නැත්නම් පාතිමා රුක්ෂානා ෆයිරූස් නම් වෙනවා. මව ,පියා හා බාල සොහොයුරෙකු ගෙන් යුත් පවුලේ එකම, වැඩිමල් දියණිය වන ඇය මුස්ලිම් ජාතික සම්භවයක් සහිත තරුණියක …

දගකාර ලස්සනම ලස්සන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ දසුනිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 28

දගකාර ලස්සනම ලස්සන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ දසුනි

සමාජ මාධ්‍යන් ඔස්සේ බොහෝවිට කථා බහට ලක්වන වගේම, මේ දවස්වල හැමෝම හරිම ආසාවෙන් නරඹන “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයේ සහ “මහවිරු පණ්ඩු” ටෙලි නාට්‍යයෙ හි හරි අපූරුවට රංගනයෙන් දායක වන ඇය තමයි, ජනප්‍රිය රංගන ශිල්පී, දසුනි සෙනිත්මා කියල කියන්නේ. දසුනි කිවුවම නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට දසුනිට ප්‍රේක්ෂාදරය මෙන්ම ගෞරවය හිමි වන්නේ ඇයටම වූ අපූරු …

අපේ ගීත නම් කවුරු කීවත් මොනවත් කියන්නේ නෑ. ජය ශ්‍රී රිදෙන්න කීව කතාවඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 28

අපේ ගීත නම් කවුරු කීවත් මොනවත් කියන්නේ නෑ. ජය ශ්‍රී රිදෙන්න කීව කතාව

“ජය ශ්‍රී” කියන්නේ අපි එදා වගේම අදටත් ආදරය කරන මියුසික් ගෘප් එකක්නේ. ඒ කාලේ කොල්ලො කෙල්ලෝ හරි හරියට “ජය ශ්‍රී”ලා වටා රොකු වුණා. ඒ තරමට “ජය ශ්‍රී”ලා තම ආදරණීය ජනතාවගේ ආදරය ගෞරවය ජනාදරය දිනාගන්නට සමත්වන්නේ ඔවුනටම ඇති අපූරු ගීත ගායනා හඬ පරාසයන් මෙන්ම ගීත ගායනා හැකියාවන් නිසාවෙනි. අද වෙද්දී “ජය ශ්‍රී”, ලෝකයේ මහද්වීප 3ක් නියෝජනයෙන් …

ලැබුනු ච’ ණ්ඩි චරිත නිසා මේ දවස් වල ටිකක් බැ’ නුම් අහගෙන ඉන්න නදුන්අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 28

ලැබුනු ච’ ණ්ඩි චරිත නිසා මේ දවස් වල ටිකක් බැ’ නුම් අහගෙන ඉන්න නදුන්

කියාදෙන්න ආදරය තරම් ටෙලි නාට්‍ය කියනනේ මේ දින වල ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර ඉතාමත් ඉහළින් දිනා ගනිමින් විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වනවා. මෙම ටෙලි නාට්‍ය තුල ද නවක මුහුණු කිහිපයක්ම දැක ගැනීමට හැකි වන අතර මෙහි දැක ගත හැකි නව පරපුරේ තවත් එක් රංගන ශිල්පියෙකු වශයෙන් චරිත් මධුරංග පෙන්වා නේනට පුළුවන්. කියාදෙන්න ආදරය තරම් ටෙලි …

මම හිතාගත්තා මේ හැමදේම ඉවරයි කියලා ඒත් නෑ ඇත්තටම මට දෙවැනි අවස්ථාවක් ලැබුණාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 27

මම හිතාගත්තා මේ හැමදේම ඉවරයි කියලා ඒත් නෑ ඇත්තටම මට දෙවැනි අවස්ථාවක් ලැබුණා

2011 වසරේදී ශ්රී ලංකා විශ්ව රූ රැජන කිරුළ හිමි කර ගත් එහි සුන්දර යෞවනිය නමින් ස්ටෙෆනි සිරිවර්ධන වේ. එමෙන්ම 2013 වසරේ වසරේ දී ශ්රී ලංකාව ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට ද සමත් වූ මෙම සුන්දර රූ සපුවකට හිමිකම් ඇය අපේ රටේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වශයෙන් පසුගිය කාලයේ කාගෙත් අවධානයට යොමු චරිතයක් බවට …

මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී දාලා මාව කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ.අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 21

මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී දාලා මාව කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ.

වර්තමානයේ පුංචි තිරයේ දකින්නට ලැබෙන සුන්දර රංගන ශිල්පිනියන් අතර කාගෙත් කතාබහට ලක්වූ සුන්දර යුවතියක් වශයෙන් කස්තුරි ජයවර්ධන හඳුන්වන්නට පුළුවන්. නවක නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය කලා ක්ෂේත්රයේ ක්ෂේත්රය තුළට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය ඔස්සේය. එම තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ ඇය විසිනි. නීල පබළු, පෝර්ක් වීදිය, සැප්තැම්බරයේ දිග දවසක්, …

පාසලේදී දක්ෂ හොකී ක්‍රීඩිකාවක් වු ටිෂානි “චලෝ” ටෙලිනාට්‍යයේ පාපන්දු ක්‍රීඩිකාවක් වුනේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 21

පාසලේදී දක්ෂ හොකී ක්‍රීඩිකාවක් වු ටිෂානි “චලෝ” ටෙලිනාට්‍යයේ පාපන්දු ක්‍රීඩිකාවක් වුනේ මෙහෙමයි

බොහෝ දෙනකු අමතක නොකර මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සුන්දර කතාවක් තේමා කරගත් “චලෝ” ටෙලිනාට්‍ය නරඹනවා. ගැමි සුන්දරත්වය එක්වූ ගම්බද පාසලක සිසුවියන් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ කතාවක් තේමා කරගනිමින් දිගහැරෙන මේ සුන්දර ටෙලිනාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවක මුහුණු ගණනාවක් දක්නට ලැබෙනවා. එම නවක මුහුණු අතර ටෙලිනාට්‍යයේ බිංචිගේ චරිතයද …