2026 ඔක්තෝබර් 7, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
සංජය මුරමුදලි සහ ගායිකා දිල්කි උරේෂා පෙනි සිටි හිත ඇදිලා යන ආදරණීය පොටෝ ෂුට් එකඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 5

සංජය මුරමුදලි සහ ගායිකා දිල්කි උරේෂා පෙනි සිටි හිත ඇදිලා යන ආදරණීය පොටෝ ෂුට් එක

16 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ජාතික රූපවාහිනියේ විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ සඳරා ගේ චරිතයට පණ පෙවූ පණ පෙවූ සංජය මුරමුදලි යොවුන් රංගන ශිල්පියා මේ වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්වය ඉතාමත් සිහින් රඳවාගෙන සිටින කඩවසම් රංගන ශිල්පියෙකු වනවා. ඔහු පසුගිය කාලය පුරාවට මෙරට …

2020  විවාහක ලෝක රූ රැජිණ  කිරුළ දිනු කැරොලින් ජූරි නැවතත් මංගල ඇදුමින් ලස්සන වුනේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 5

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලින් ජූරි නැවතත් මංගල ඇදුමින් ලස්සන වුනේ මෙහෙමයි

වසරක් පාසා ලෝකේ පුරා සිටින සුන්දර රූ සපුවකට හිමිකම් කියන යුවතියන්, කාන්තාවන් තේරීමේ විවිධ තරගාවලි විවිධ රටවල් වල පැවැත්වීම සිදු කරනු ලබන අතර ලෝකයේම සිටිනා සියලු රටවල් අතරින් සුන්දර විවාහක ලෝක රූ රැජින තේරීමේ ජාත්යන්තර තරගාවලියක් ද පවත්වනු ලබන අතර මේ සඳහා ලෝකයේ බොහෝ රටවල විවාහ වූ සුන්දර කාන්තාවන් තරග වදින අතර අපේ රටින් ද …

කලා තරු පිරිවරාගෙන සමරපු චතුරිකා පීරිස්ගේ උපන්දින සාදය මෙන්නඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 5

කලා තරු පිරිවරාගෙන සමරපු චතුරිකා පීරිස්ගේ උපන්දින සාදය මෙන්න

නාලන් මෙන්ඩිස් නම් නිර්මාණකරුවා විසින් ටෙලි නාට්‍ය කලාවට හඳුන්වා දුන්, වර්තමානයේ ටෙලි නාට්‍යයටත් සිනමාවටත් නැතිවම බැරි, ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉහලින්ම දිනා ගැනීමට සමත්ව තිබෙන, අති දක්ෂ, සුරූපී ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පිරිස් කියලා කියන්නේ. මේ වන විට ඇය මවක වුවත් පෙම්වතියගේ චරිතය නිරූපණය සඳහා තවමත් ආරාධනා ලබන්නේ ඇයගේ ඇති කෙළිලොල් ,දඟකාර, ලාබාල පෙනුම නිසා …

වෙනස්ම විදිහක විලාසිතාවකින් සැරසුන ශනුඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 4

වෙනස්ම විදිහක විලාසිතාවකින් සැරසුන ශනු

මේ දිනවල සමාජ මාධ්ය තුළ නිතර දක්නට ලැබෙන කතාබහට ලක්වෙන ජනප්රිය කලා පවුලක් තමයි ප්රියසාත් පවුල කියලා කියන්නේ. සුරූපි දියණියන් තිදෙනෙකුගෙන් යුත් මේ ප්රියසාද් පවුලේ හැමෝගෙම ආදරය වැඩිපුර දිනාගැනීමට සමත් වෙලා තියෙන්නේ එහි පුංචිම සාමාජිකාව කිව්වොත් නිවැරදියි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන බොහෝ ප්රේක්ෂකයින් ඉතා ආසාවෙන් වැළඳ ගෙන සිටින ටෙලි නිර්මාණයක් වන “දිවිතුරා” හී …

මම මේ ආගම් දෙකම අදහනවා පාතිමා රුක්ෂානා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 3

මම මේ ආගම් දෙකම අදහනවා පාතිමා රුක්ෂානා කියූ කතාව

මේ දිනවල බොහෝ දෙනා ඉතා ආශාවෙන් නරඹන “නීල පබලු” ටෙලි නිර්මාණය තුළින් හා “කොළඹ ඉතාලිය” ටෙලි නිර්මාණය තුළින් ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය අති දක්ෂ ,සුරූපි ,යොවුන් රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක එහෙමත් නැත්නම් පාතිමා රුක්ෂානා ෆයිරූස් නම් වෙනවා. මව ,පියා හා බාල සොහොයුරෙකු ගෙන් යුත් පවුලේ එකම, වැඩිමල් දියණිය වන ඇය මුස්ලිම් ජාතික සම්භවයක් සහිත තරුණියක …

බුවිනි චාපා කෝටිපති සැමියා එක්ක 30වෙනි උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 30

බුවිනි චාපා කෝටිපති සැමියා එක්ක 30වෙනි උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

කලා ක්ෂේත්‍රයේ වගේම රසික රසිකාවියන් අතර ද බොහෝ ආදරයට පාත්‍ර වී සිටින නිවුන් සහෝදරියන් මෙන් හඳුනාගත නොහැකි තරම් එක හා සමාන රුවකට උරුමකම් කියන අති දක්ෂ, ජනප්‍රිය,සුරූපී රංගන ශිල්පිනියන් යුවළක් තමයි බුවිනි චාපා දියලගොඩ හා ඇයගේ ආදරණීය වැඩිමල් සොහොයුරිය වත්සලා දියලගොඩ කියලා කියන්නේ. වත්සලා විවාහ දිවියට පා තබා මේවනවිට පුංචි දියණියකගේ මවක් වන අතර ඇයගේ …

“ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා”අහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 23

“ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා”

අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍ය අතරින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මල් පිපෙන කාලය ටෙලිනාට්‍ය ඔහු ප්‍රේක්ෂක පිරිසක් අමතක නොකර නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් වශයෙන් පෙන්වා දීමට හැකි අතර, එම ටෙලි නාට්‍යය බොහෝ දෙනා නරඹන්නට සහ එහෙම එම නාට්‍යයට සුන්දරත්වයක් එක් කරන්නට සමත් වූ නවක රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් ගණනාවක්ම මෙම කතා මාලාව …

“මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් වෙන්න. “ The Voice Sri Lanka ජයග්‍රහණය කළ හරිත් විජේරත්නඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 19

“මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් වෙන්න. “ The Voice Sri Lanka ජයග්‍රහණය කළ හරිත් විජේරත්න

විවිධ රූපවාහිනී නාලිකා වල රියැලිටි තරගාවලි ගණනාවක් පවත්වනු ලබන අතර රසික රසිකාවන් විශාල පිරිසකගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන රියලිටි තරඟාවලියක් ලෙස සිරස නාළිකාවේ විකාශය වන ” සිරස වෝයිස් ශ්‍රී ලංකා ” වැඩසටහන පෙන්වා දෙන්නට පුළුවන්. ගායනයට දක්ෂ අපේ රටේ තරුණ පරම්පරාවේ දක්ෂ යෙන් ගණනාවක් මෙම තරඟාවලියට සහභාගිවීම දක්නට ලැබූ අතර එකිනෙකට වෙනස් …

ඉතාලියේදි මරියා වු කොටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරය දිනා ගත් තුෂිනිඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 18

ඉතාලියේදි මරියා වු කොටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරය දිනා ගත් තුෂිනි

අපේ රටේ බිහිවූ තවත් ස්වරූපය රංගන ශිල්පිනියක් වශයෙන් තුෂිනි ප්‍රනාන්දු පෙන්වා දෙන්නට පුළුවන්. ඇය මෙරට ප්‍රේක්ෂකයාගේ වැඩි අවධානයකට යොමු වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ කෝටිපතියේ ටෙලිනාට්‍ය හරහා වේ. ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ගේ.වෙනස්ම ආකාරයේ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට සමත් ලෝක ස්වභාවය නිසා බොහෝ තරුණයන් අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් බවට පත් වන්නට ඇයට …

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකාඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 28

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා

අපේ රටේ ටෙලි නාට්‍යයන් හි ආරම්භක අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක වන ඇය වේදිකාවෙන් තමයි සිය රංගන දිවිය ආරම්භ කරන්නේ. එමෙන්ම ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ද වන අතර, විවිධ වූ භාවාත්මක චරිතයන් ඔස්සෙ රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කරමින්, ටෙලි නාට්‍යය මෙන්ම, සිනමා රංගන ශිල්පිනියක ලෙසින් කාගෙත් ආදරය ගෞරවය දිනා ගනිමින් කලාවේ දැවැන්ත ගමනක් එන්නට …

“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 9

“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරි

සිංහල සිනමාව තුළත් ටෙලිනාට්‍ය තුළත් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත් වූ බව ධරණී රංගන ය රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි වර්ණකුලසූරිය අප කවුරුත් හඳුනනවා. බොඳ මීදුම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනාගනිමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා. 2015 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූ රූමත් තැනැත්තියක් ද …

ලංකාවේ ගොඩක් කලා කාරයන්ගෙ පටන් ගැන්ම විතරයි හොඳ… අවසානය එච්චර හොඳ නැහැ. රොෂාන් ප්‍රනාන්දුඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 8

ලංකාවේ ගොඩක් කලා කාරයන්ගෙ පටන් ගැන්ම විතරයි හොඳ… අවසානය එච්චර හොඳ නැහැ. රොෂාන් ප්‍රනාන්දු

කණ්ඩායම් සංගීතය කිව්වම එදා මෙදා තුර සංගීත ක්ෂේත්රයට බිහි ව තිබෙන නොයෙකුත් සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නාමයක් තබා තිබෙන සංගීත කණ්ඩායම් බිහි ව තිබෙන්නේ ඉතා අතලොස්සක් කිවුවොත් නිවැරදියි. ඒ අතරින් වැඩිම ප්රේක්ෂක පිරිසක් ආදරය කරන, වැළඳ ගෙන සිටින එදා මෙන්ම අදටත් පුරා වසර 30 ක කාලයක් පුරාවට ජනප්රියත්වයේ හිණිපෙත්තේ රැඳෙන සංගීත කණ්ඩායමක් ලෙස “ෆ්ලෑෂ් බෑක්” …