2026 ඔක්තෝබර් 7, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
“රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්‍ෂේත්‍රයක්” රිචී ෆර්නෑන්ඩස්අහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 8

“රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්‍ෂේත්‍රයක්” රිචී ෆර්නෑන්ඩස්

නිරූපණ ශිල්පියකු ලෙස ශේත්රයට පා තබා මේ වන විට මිහි, මල් පිපෙන කාලේ,ෂැඩෝ… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින් රංගන ගමන් මගේ ඉතා සාර්ථක ලෙස අරඹා තිබෙන ඔහු වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් නිවැරදියි. ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය,කඩවසම් රංගන ශිල්පී රිච් ෆර්නැන්ඩස් ය. රංගනය පිළිබඳ දැනුමක් ද සහිතව ක්ෂේත්රයට පා තබමින් තවදුරටත් ඒ …

වැඩිහිටි යන්ට පම ණක් වු දර්ශන මට අභි යෝගයක් වුනේ නෑඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 7

වැඩිහිටි යන්ට පම ණක් වු දර්ශන මට අභි යෝගයක් වුනේ නෑ

අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද අග්‍ර ගණයේ රංගන ශිල්පිනී නතර කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දිල්හානි ඒකනායක මහත්මිය හඳුන්වන්ට පුලුවන්ද. එදා දුටුවා සේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවුණු ඇය මේ දිනවල කාගේත් අවධානයට යොමු වූ චරිතයක් බවට පත්වුණේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරන ලද මට සිනමාවේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කරන …

“බැඳීමක් කියන්නේ නිකම්ම නිකම් වචන වලට නොවේ..” ගයත්‍රි හිතට දැනෙන්නට කීව්ව කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 4

“බැඳීමක් කියන්නේ නිකම්ම නිකම් වචන වලට නොවේ..” ගයත්‍රි හිතට දැනෙන්නට කීව්ව කතාව

අපේ රටේ ජනප්‍රිය සුන්දර රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ද ජනප්‍රියත්වයට පාත්‍ර වූ රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් විවිධ කාලවලදී බොහෝ දෙනා වල දී බොහෝ දෙනා කතාබහට ලක් කරන චරිතයක් වනවා සේම සමාජ මාධ්‍ය තුළ ද කාගේත් අවධානයට යොමුවූ සුන්දර චරිතයක් වනවා. මේ වන විට තමන්ගේ දියණියන් දෙදෙනාත් සමඟ විදේශ ගතව …

දරුවන් තිදෙනෙකු නොව දරුවන් දෙදෙනෙකු අවශ්‍ය බව බිරිද කියපු කතාව ගැන මාධව මතක් කර සිටියේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 2

දරුවන් තිදෙනෙකු නොව දරුවන් දෙදෙනෙකු අවශ්‍ය බව බිරිද කියපු කතාව ගැන මාධව මතක් කර සිටියේ මෙහෙමයි

දක්ෂ නිවේදනයක වශයෙන් ප්‍රේක්ෂක අවධානය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ සහ බොහෝ ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වූ සුන්දර නිවේදකයකු වශයෙන් මාධව විජේසිංහ තරුණ නිවේදන ශිල්පියාව පෙන්වා දෙන්න පුළුවන්. මාධව යන නම ඇසූ පමණින් මොහුගේ ඔහුගේ කටහඬ මුහුදු නිවේදන හැකියාව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඔහු තමන්ගේ ජනප්‍රියත්වය ළඟා කරගෙන ඇති සුවිශේෂී තරුණ නිවේදකයෙකු වනවා. දෙරණ නාලිකාවේ විකාශය …

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පුදුම කරමින් පෙම්වතා කළ විවාහ යෝජනාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 1

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පුදුම කරමින් පෙම්වතා කළ විවාහ යෝජනාව

කණ්ඩායම් සංගීතය කිව්වම බොහෝ දෙනෙකුට මුලින්ම මතකයට නැගෙන නාමයක් තමයි “මේරියන්ස්” කියල කියන්නේ. “මේරියන්ස්” කිව්වම මතකයට නැගෙන්නේ එහි මුදුන් මුල වන නලීන් පෙරේරා වයි. ඉතින් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින නලින් පෙරේරාට බොහෝ සුන්දර, අහිංසක සුරූපි දියණියක් සිටින බවට නොදන්න කෙනෙක් නැති තරම්. ඇය නමින් ස්වේතා යි. ඇය තම නමට සරිලන ඉතා නිහතමානී, …

නැවත වරක් සුන්දර මනාලියක් වී යුග දිවියට පිවිසෙන්නට සිටින උමාලිඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 28

නැවත වරක් සුන්දර මනාලියක් වී යුග දිවියට පිවිසෙන්නට සිටින උමාලි

එදා මෙදා තුර කලා ක්ෂේත්රයට බිහි වූ යොවුන් රංගන තාරකාවියන් අතර බොහෝ ප්රේක්ෂකයින් ආදරය කරන දක්ෂතාවයෙන් මෙන්ම ජනප්රියත්වයෙන් ද ඉහළින් තැබිය හැකි ඉතා නිහතමානී, සුරුපී රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. මේ වන විට නිර්මාණයන් හරහා වැඩි අපට දක්නට නොලැබුණත් ටෙලි, සිනමා නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක හදවත් තුළ ලැගුම් ගැනීමට ඇය සමත් ව තිබෙනවා. එම …

උපන්දිනය දවසේ සහෝදරා වෙනුවෙන් සසන්ති ජයසේකර තැබු සං වේදී සටහනඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 22

උපන්දිනය දවසේ සහෝදරා වෙනුවෙන් සසන්ති ජයසේකර තැබු සං වේදී සටහන

මීට වසර කිහිපයකට පෙර අපේ රටේ හිටපු ජනප්රියතම රංගන ශිල්පිනියක වශයෙන් කාගේත් ආදරය දිනාගත් තැනැත්තියක් වශයෙන් සසන්ති ජයසේකර පෙන්වා දෙන්නට පුළුවන්. ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම මෙන් ම සිනමාවට වල ද දැක්වූ රංගනය නිසා ඇය මෙරට ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිහතමානී සුන්දර චරිතයක් බවට පත් වුණා. විදේශ ජාතිකයෙකු හා විවාහ වීම නිසා අද වන විට …

දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බව කියන දමිත් අසංකගේ ආදරණීය මැණියන්අහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 20

දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බව කියන දමිත් අසංකගේ ආදරණීය මැණියන්

කවුරුත් අසන්නට කැමති කාගේත් හදවතේ රැදුනු ගැඹුරු හඩ පෞර්ෂයක් හිමි හදවතට දැනෙන ලෙස ගීත ගායනා කරන සොඳුරු ගායන ශිල්පියකු වශයෙන් දමිත් අසංක පෙන්වා දෙන්නට පුළුවන්. මේ රට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියෙකු වශයෙන් මොහු රසික හදවත් තුළ සොඳුරු මතකයක් ලෙස අදටත් සිටිනවා. දමිත් අසංක දිවේ ගැඹුරු හඩින් ගැයෙන හදවතට දැනෙන ගීත ගණනාවක් උඹට රසික …

පුංචි කාලේ ඉදන් ආසවෙන් නරඹපු කෝපි කඩේ නාට්‍යයේම රගපැමට අවස්ථාව හිමි වු නදිෂා නිලුන්දිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 9

පුංචි කාලේ ඉදන් ආසවෙන් නරඹපු කෝපි කඩේ නාට්‍යයේම රගපැමට අවස්ථාව හිමි වු නදිෂා නිලුන්දි

කලා ක්ෂේත්‍රයට කලින් කලට විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ විවිධ ක්ෂේත්‍රවල රාජකාරි නමුත් කලාවට ලැදි දක්ෂ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මේ වන විට රැක ගැනීමට හැකි වන අතර නිරූපිකාවක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන තවත් අලුත් රංගන ශිල්පිනියක් පිළිබඳවයි මේ විස්තරය. ඇය නමින් නදිෂා නිලුන්දි වේ. මීට වසර …

“කඩේ යනවා යනවානම් ගෙදරට, ඒකත් ලොකු ගමනක් අපි දෙන්නට” මධුමාධව අරවින්දඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 8

“කඩේ යනවා යනවානම් ගෙදරට, ඒකත් ලොකු ගමනක් අපි දෙන්නට” මධුමාධව අරවින්ද

අපේ රටේ ජනප්‍රිය ගායකයෙකු වශයෙන් මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් ම ප්‍රේක්ෂක ආදරෙයි තාමත් වියනින් දිනාගැනීමට සමත්වූ කලාකරුවෙකු වශයෙන් මධුමාධව අරවින්ද හඳුන්වන්නට පුළුවන්. ඊට අමතරව දක්ෂ නිවේදකයකු වශයෙන් ද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට මොහු සමත් වී තිබෙනවා. කලා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් හෝ මා හෝ කාලයක් දේශපාලන කටයුතු වලට ද සම්බන්ධ වෙමින් දේශපාලනය තුළද …

තරුණයින් දුකට පත් කරමින් ෂෙහානි තමන්ගේ කොණ්ඩය සම්පුර්ණයෙන්ම කැපුවේ ඇයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 8

තරුණයින් දුකට පත් කරමින් ෂෙහානි තමන්ගේ කොණ්ඩය සම්පුර්ණයෙන්ම කැපුවේ ඇයි

මීට ටික කාලයකට පෙර පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පියෙකු වශයෙන් කාගේත් ආදරේ දිනාගත් ඇය අද වන විට මේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගනු ලබනවා. ඇය නමින් ෂෙහානි කහදවල වේ. ගීත රූප රචනාවකට පෙනී සිටීම කලා ක්ෂේත්‍රයේ පැය පිවිසි ප්‍රථම අවස්ථාව වුණා. ඉන් අනතුරුව දෙන්න නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් වශයෙන් කටයුතු …

මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා සශායාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 7

මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා සශායා

වර්තමානයේ විවිධ නාළිකාවල සුන්දර බොහෝම ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් විකාශය වන අතර එම ටෙලි නාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවකයින් ගණනාවක් දැක ගැනීමට හැකි වනවා. එම නවකයින් අතර ළමා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ද මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබෙනවා. ඉතාමත් සුන්දර කතාමාලාවක් කින් සමන්විත මෙම ටෙලි …