2026 ඔක්තෝබර් 7, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 11

තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයි

පසුගිය වසරේ සිදු වූ ජාත්යන්තරයේ ම අවධානයට ලක් වුණු, කතාබහට ලක්වුනු සිදුවීමක් තමයි ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරිය කගේ හිස මත පැලඳවීමේ සිදුවීම. එහිදී ඇයගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරියක ගේ හිස මත පැලඳවීම ට මූලික වූ කැරොලයින් ජූරි සමග එක්ව කටයුතු කළ ඇය පිළිබඳවයි අද අපි කතා …

වයඹ ජාතික විද්‍යාපීඨයඋණුසුම් පුවත්
◷ 2025 මැයි 26

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක්

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ. උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර ගන්නා බවය. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් …

විවාහයෙන් වෙන් වුනත් සුන්දර ජිවිතයක් ගෙවන අම්මයි දුවයිඋණුසුම් පුවත්
◷ 2022 පෙබරවාරි 26

විවාහයෙන් වෙන් වුනත් සුන්දර ජිවිතයක් ගෙවන අම්මයි දුවයි

ටෙලි නිර්මාණයන්හි මෙන්ම සිනමා නිර්මාණයන්හි ද අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන ඇය නමින් රොෂානා ඔඩ්ඩච්චි යි. බොහෝ කලක පටන් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ රොෂානා සෙනෙහෙබර මවක් මෙන්ම ආදරණීය බිරිඳක ද වනවා. අපි කොයි කවුරුත් හරිම ආසාවෙන් නැරඹූ කලාත්මක ටෙලි නිර්මාණයන් විදියට දෙරණ නාලිකාවේ විකාශනය වූ, කාගෙත් සිත් ගත් “සිඳූ” ටෙලි නාට්‍යය ගත හැකි අතර, …

පවුලට එක් වුන අලුත් අමුත්තා එක්ක උදේශ් දැන් ගෙවන ආදරණිය ජිවිතේඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 18

පවුලට එක් වුන අලුත් අමුත්තා එක්ක උදේශ් දැන් ගෙවන ආදරණිය ජිවිතේ

යෞවනයේ සිහින තරුවක් ලෙස අභිෂේක ලැබූ ප්රෙක්ෂක සිත් අමන්දානන්දයට පත්කළ ගායන ශිල්පියෙක් ලෙස උදේශ් ඉන්දුල හඳුන්වන්න පුළුවන්. තම රසිකයන් වෙනුවෙන් නිර්මාණ රැසක් තිළිණ කළ ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර සිහින වේදිකාවේ සිහින තරුව කිරුළ හිමි කර ගැනීමට සමත් විය. ඔහුගේ මියුරු හඬ ප්‍රේක්ෂක සිත් වසඟයට ගැනීමට සත් විය. ඉතිං අද ඔහු ගැන අදහස් දක්වූයේ මෙවන් ආකාරයටයි. …

පුෂ්පිකා රෝසිගේ පැටිකිරියත් හෙළි කරයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 31

පුෂ්පිකා රෝසිගේ පැටිකිරියත් හෙළි කරයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන, ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්වුණු, ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් තමයි පසුගිය දිනක නිමාව දුටු තිස්පස්වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය කියන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනා අතරට තේරී පත්වුණ අතර ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ …

පියාට ශක්තියක් වෙමින් යතුරු පැදි අලුත්වැඩියා කරන එකම පවුලේ පිරිමි දරුවන් 5 දෙනාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 12

පියාට ශක්තියක් වෙමින් යතුරු පැදි අලුත්වැඩියා කරන එකම පවුලේ පිරිමි දරුවන් 5 දෙනා

මේ කියන්නට යන්නේ අපේ රටේ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ආදරණීය දක්ෂ පුංචි පවුලක් ගැනයි. අපි මේ කතා කරන පවුලේ දරුවන් පස් දෙනෙකු සිටින අතර ඔවුන් පාසල් වයසේ පසුවන දරුවන් වන අතර අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමිනි තමන්ගේ දෙමාපියන්ට දෙමාපියන් ට සහය වන මේ සුවිශේෂී දරුවන් පිළිබඳවයි මේ විස්තරය. තමන්ගේ පියාගේ රැකියාව වශයෙන් සිදු කරනු ලබන්නේ යතුරුපැදි …

ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික දැක්කේ නැත්තම් මෙන්න බලා ගන්නඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 11

ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික දැක්කේ නැත්තම් මෙන්න බලා ගන්න

සමාජ මාධ්යයන් ඔස්සේ නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන, නිරන්තරයෙන් පුවත් මවන, බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින ජනප්රිය රංගන ශිල්පීන් යුවළක් තමයි දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ. තම ජීවිතයේ සුවිශේෂ වූ සියලුම සිද්ධීන් තම රසික රසිකාවියන් සමග නිතරම බෙදාහදා ගැනීමට කටයුතු කරන ඔවුන් ඉකුත් දිනයක ලැබූ සොදුරු මව්,පිය පදවියේ සතුටද ප්රේක්ෂකයින් සමග බෙදාහදා ගැනීමට කටයුතු කලේ …

සංගීත ලෝකයේ වාදනයෙන් පෙරළි කරන සරිත් සුරිත් 21 උපන්දිනය සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 17

සංගීත ලෝකයේ වාදනයෙන් පෙරළි කරන සරිත් සුරිත් 21 උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සිරස නාලිකාවේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද සුන්දර තරගාවලියක් වශයෙන් ” පොඩ්ඩන්ට පුළුවන් ” වැඩසටහන දැන් වදනට පුළුවන් මේ තරගාවලියට අපේ රටේ සිටින දක්ෂ දරුවන් ගණනාවක් සහභාගි වී සිටි අතර, ඒ අතරින් අවසන් මහා තරගයට තේරුන එහෙයින් ජයග්‍රහණය කරන ලද ගිටාරයෙන් සහ ඩ්‍රම් එකෙන් තම දක්ෂතා පෙන්නුම් නිවුන් දරුවන් දෙපලක් වශයෙන් සරිත් සහ සුරිත් සහෝදරයන් දෙපළ …

පාසල් කාලේ ගොඩක් අය ආස කලේ මගේ කොණ්ඩෙටඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 2

පාසල් කාලේ ගොඩක් අය ආස කලේ මගේ කොණ්ඩෙට

ඇය අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියකි. සිය රංගන කෞෂල්‍යතාවයන් දිනෙන් දින වැඩි කර ගනිමින් අද වන විට කාගෙත් ගෞරවයට ආදරයට පාත්‍ර වී සිටින ඇය නමින් දිලිනි ලක්මාලි වන අතර, පාසල් කාලේ නම් දිලිනි කියන්නේ හරිම චණ්ඩි කෙල්ලක් වන අතර, ප්‍රථමයෙන් මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරන දිලිනි පසුව බාලිකා පාසලක තමයි සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ. අද …

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලිඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 23

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලි

වර්තමානයේ බොහෝ දෙනකුගේ ප්රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලිය හරහා ගායන ලෝකයට පෑයූ දහසක් තරු අතර මදුනිකා නශාලි කියලා කියන්නෙත් බොහෝ ප්රේක්ෂක ආදරයක් හිමි වූ අති දක්ෂ, ජනප්රිය ,යොවුන් ගායන ශිල්පිණියක්. “මතකද මාව තාම ඔයාට…” ගීතය හරහා වඩාත් ප්රේක්ෂකයින් හඳුනාගන්නා ඇය සංගීත ක්ෂේත්රයට මෙන්ම ක්රීඩාවට ද බෙහෙවින් ඇලුම් කරන බවයි කියා සිටියේ. ඒ අතරින් …

කොච්චර ආස වුණත් ජිම්නාස්ටික්, Diving ක්‍රීඩාව අතහැර බර එසවීමේ ක්‍රීඩාවෙන් මව්බිම රනින් බබලන්නට සමත් වු ශෙනුකි දිශාල්‍යාඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 5

කොච්චර ආස වුණත් ජිම්නාස්ටික්, Diving ක්‍රීඩාව අතහැර බර එසවීමේ ක්‍රීඩාවෙන් මව්බිම රනින් බබලන්නට සමත් වු ශෙනුකි දිශාල්‍යා

පසුගිය වසරේ නිමාවට පත් වු තුරිකියේ පැවැත්වු Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියට සහභාගි වු අපේ රටේ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණ වයසේ පසුවන යුවතියක් වනවා. ඇය ශෙනුකි දිශාල්‍යා නම් ක්‍රීඩිකාව ඒම ක්‍රීඩා උළෙලේ දී සමස්ත බර කිලෝග්‍රෑම් 232ක් ඔසවමින් ඇය විසින් රන් පදක්කම් ගණනාවක් දිනා ගැනීමට සමත් වනවා. ඉතාමත් …

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 31

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියා

නිතරම මුවරඳ සිනහවකින් යුතු ආදරණීය චරිතයක් මෙන්ම සුන්දර රූ සපුවක් හිමි අපේ රටේ බොහෝ ප්රේක්ෂකයාගේ ආදරයට පාත්ර වූ බොහෝ දෙනා කතා කරන කතා කරන සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් උදයන්ති කුලතුංග හඳුන්වන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ට ලැබුණු සියලු චරිත වලට සාධාරණයක් ඉටු කරමින් ඉතාමත් හෙමින් රංගනය ජීවිතයේ ඉදිරියට යනවා මේ ආදරණීය චරිතය කාගේත් මතකයේ රැඳුණු …