2026 ඔක්තෝබර් 7, බදාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 5

නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයි

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන එකම කාන්තා නියෝජනය වන ඇය, දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරමින් සංගීත ක්ෂේත්‍රයට නවක තරු දායාද කරන ගුරුවරියක ලෙසද අමිල මෙහෙයක් ඉටු කරන ඇය අති දක්ෂ, ජනප්‍රිය ,ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ලාලිත්‍යා යි. පුන්සඳ …

ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 5

ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්

නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතා බහට ලක්වන, පුවත් මවන තරැණියක වන ඇය රංගනයට මෙන්ම නිවේදනයට ද දස්කම් දක්වන අතර ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන යුරේනි නොෂිකා යි. වැඩි වශයෙන් ඇදුම් විලාසිතාවන් නිසා කතාබහට ලක්වන ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනකු හොඳ ප්‍රතිචාර දැක්වුවද තවත් සුළු පිරිසකගෙන් නරක ප්‍රතිචාරයන් ද ලැබෙන …

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 30

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසා

සෙල්ලම් බඩු සඳහා වූ ආසාව නිසාම ගායනයට ගිය ඔහු derana little star තරගාවලියේ අද වෙනකොට මුළු රටක්, මුළු ලොවක් හඳුනන සිහින තරුවක් වී හමාරයි. පසුගිය දිනක නිමවුණු derana grim ster දස වන අදියරේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් කුඩා කල සිට තම මවගේ සිහිනය සැබෑ කළ ඔහුව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඔහු …

අතුල සහ සමිතා ආයෙමත් ආදරෙන් සතුට ජයටම සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 10

අතුල සහ සමිතා ආයෙමත් ආදරෙන් සතුට ජයටම සැමරුවේ මෙහෙමයි

සමිතා අතුල යන නම් දෙක නම් දෙක කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් ගණනාවක් තබන ලද සුන්දර ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අද වන විට සමිතා මුදුන්කොටුව මහත්මිය සහ අතුල අධිකාරි මහතා වෙන්ව සිටියත් ඔබගේ ආදරණීය මතකයන් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ අදටත් පවතිනවා. ආදරණීය ගායන යුවළක් වන මොවුන් දෙපළගේ සුන්දර ගීත ගණනාවක් …

කතාන්දර සිනමාවෙන් බැහැර වූ සංකල්පීය සිනමා කෘතියක් වන ‘භවතරණ’ ගැන දේවින්ද කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 21

කතාන්දර සිනමාවෙන් බැහැර වූ සංකල්පීය සිනමා කෘතියක් වන ‘භවතරණ’ ගැන දේවින්ද කියූ කතාව

තරුණ සිනමාවේදියෙකු වශයෙන් කලාවට පිවිසෙන්න අපි මේ කතා කරන සිනමාවේදීයා නමින් දේවින්ද කෝන්ගහගේ වේ. ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “භවතරණ” සිනමා පටය අද වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ සිනමාපටයක් වන අතර මෙම චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත වුනා. මෙම සිනමා පටය පිළිබඳ කතා කරන විට හෙළ සිනමාවේ නිළි රැජින වන ප්‍රවීන රංගන ශිල්පිනී මාලනී …

රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දුඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 7

රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දු

දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ රංගන ක්ෂේත්‍රයට පා තබන ඇය රංගනයෙන් දායක වන පළමු නිර්මාණයෙන් ම රටක් හඳුනාගනු, වැළඳ ගනු ලබනවා. මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවෙනි ඉනිමෙි” “චූටි මැණිකේ” එහෙමත් නැත්නම් “ළිහිණි” ලෙස වඩාත් ජනාදරයට පාත්‍ර වී සිටින ඇය නව පරපුරේ සිටින දක්ෂ, ජනප්‍රිය, සුරූපී,නවක රංගන ශිල්පිනියක වන ශලනි ප්‍රනාන්දු යි. …

කොටට අඳින එක අමුතු දෙයක් නෙවේ, පියුමාලි පාලමකුඹුරඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 4

කොටට අඳින එක අමුතු දෙයක් නෙවේ, පියුමාලි පාලමකුඹුර

“දුවිලි අහස” ටෙලි නිර්මාණය හරහා රංගන ශ්‍රේෂ්ත්‍රය ට පා තබන ඇය මේ වන විට නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින රංගන ශිල්පිනියක් බව ඔබත් පිළිගනු ඇති. ඇය තමයි අපේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, සුරූපී ,නවක රංගන ශිල්පිනියක වන පියුමි පාලමකුබුර කියලා කියන්නේ. “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයේ “ටීනා” නම් චරිතයටත් ,මේ දිනවල විකාශය වන, බොහෝ …

මුතු මැණික් ඔබ්බවා තම දැතින්ම අලංකාරණය කරන ලද කරඩුන් වහන්සේ නමක් පුජා කළ රුවංගි රත්නායකඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 2

මුතු මැණික් ඔබ්බවා තම දැතින්ම අලංකාරණය කරන ලද කරඩුන් වහන්සේ නමක් පුජා කළ රුවංගි රත්නායක

නව පරපුරේ කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ, ජනප්රිය, මෙන්ම සුරූපී රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි රුවංගි රත්නායක කියලා කියන්නේ. ටෙලි නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් දිනා සිටින ඇය සමාජ මාධ්යන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන් සියලුම විශේෂ අවස්ථාවන් වලදී ඡායාරූපයන් ලබාගන්න සමාජ මාධ්යට මුදා හැර තම …

නැවත බොලිවුඩයේ සුපිරි සිනමාපටයකින් දැක ගන්නට ලැබෙන දෙදරු මවක් වු කරීනා කපූර්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 21

නැවත බොලිවුඩයේ සුපිරි සිනමාපටයකින් දැක ගන්නට ලැබෙන දෙදරු මවක් වු කරීනා කපූර්

බොලිවුඩය කියන්නේ රසික හදවත් අමන්දානන්දයට පත් කරන ලද සිනමා නිර්මාණ අති විශාල ප්රමාණයක් බිහි වූ ස්ථානයක් වන අතර ලෝකයේ බොහෝ රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය වූ නිර්මාණ ගණනාවක් මේ බොලිවුඩය ඔස්සේ බිහිවී තිබෙනවා. බොලිවුඩය පිළිබඳව කතා බහට ලක් කරන විට බොලිවුඩය ඔස්සේ බිහිවූ තරු අති විශාල ප්රමාණයක් සිටින අතර මුළු මහත් ලෝකයෙම අවධානය දිනා වත් …

පුෂ්පිකා ද සිල්වා ගැන යුරේනි කීවා අමුතු කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 15

පුෂ්පිකා ද සිල්වා ගැන යුරේනි කීවා අමුතු කතාව

රංගනයට, නිවේදනයට, නර්තනයට, නිරූපණයට යන සියලුම කලා අංශයන්ගෙන් දස්කම් දක්වන අති දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ටෙලි නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා , වෙළෙඳ දැන්වීම් හරහා ද නිතර දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යයන් තුල ද නිතර කතාබහට ලක්වන, පුවත් මවන සුරූපිනියක් කිව්වොත් නිවැරදියි. ඇඳුම් විලාසිතාවන් නිසා පසුගිය දිනවල සමාජ …

ධනංජය ද සිල්වාගේ පවුලට එකතු වූ අලුත් සාමා ජිකයාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 12

ධනංජය ද සිල්වාගේ පවුලට එකතු වූ අලුත් සාමා ජිකයා

ක්රීඩාව පැත්තෙන් ගත් විට වර්තමානයේ බොහෝ දෙනාගේ වඩාත් ජනප්රිය ක්රීඩාව ලෙස ක්රිකට් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින බොහෝ රසික රසිකාවියන්ගේ ආදරේ දිනා සිටින ක්රීඩකයන් අතරින් වඩාත් රසික ආදරයට පාත්ර වෙලා ඉන්නේ ඔහු කිව්වොත් නිවැරදියි. වැඩි වශයෙන් තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටින ඔහු අති දක්ෂ, කඩවසම්,යොවුන් දකුණත් පිතිකරුවෙකු වන ධනංජය ද …

අපේ රටේ තවත් සුන්දර ටික්ටොක් තරුවක් ‘සිල්වර් බට්න්’ සම්මානයෙන් පිදුම් ලබයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 12

අපේ රටේ තවත් සුන්දර ටික්ටොක් තරුවක් ‘සිල්වර් බට්න්’ සම්මානයෙන් පිදුම් ලබයි

සමාජ මාධ්‍ය අද වන විට භාවිතා නොකරන කෙනෙකු නොමැති තරමටම ලෝකය පුරා විසිරී පවතින මාධ්‍යයක් වන අතර වයස් භේදයකින් තොරව මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ සැරිසරන බව නම් නොරහසකි. කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය අලුත් වන අතර එයට එකතු වෙන විවිධාංග මෙරට තරුණ පරම්පරාව ඉතාමත් ඉක්මනින් වැළඳ ගනු ලබනවා. ඒ අතර යූ …