අහුලගත්ත ගොසිප්“පාසල් කාලයේ ඉඳන්ම මට ආදර යෝජනා එනවා” දුල්ශානි කීව කතාව
2015 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්ව, ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය මේ වන විට රංගනයට අමතරව අති දක්ෂ නිවේදිකාවක ලෙසින් ද ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි. හිරු නාලිකාවේ විකාශය වූ බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “අහස් මාලිගා” ටෙලි නිර්මාණයෙහි “අහිංසා”නම් චරිතය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා …










