අහුලගත්ත ගොසිප්“පෙනුමට හරියන චරිත ලැබුනේ නැති නිසා කලාවෙන් අයින් වෙන්න ඒකත් හේතුවක් වුනා” විද්‍යා මදුෂන්කනි
නම ඇසු පමණින් බොහෝ දෙනෙකු ඇයව නොහදුනන නමුත් ඇයගේ රූපය දකින විට ඇයගේ සොඳුරු රංගනයන් අනිවාර්යෙන්ම මතකයට නැගෙනවා. අපි මේ කතා කරන්නට යන සොඳුරු රංගන ශිල්පිනිය නමින් වින්ද්යා මධුසංඛනි වේ. කාලයක් මෙරට රංගන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය මේ වන විට කලා ක්ෂේත්රය තුළ දැක ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය මේ …










