අහුලගත්ත ගොසිප්වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්
ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එකහමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා. අවුරුදු එකහමාරක් යනු ඉතාමත් හුරතල් වයසක් වන අතර එම අවුරුදු එකා මාර එළිදැක්වූ අපූරු දක්ෂතා නිසා ලොව පුදුමයට පත් කරමින් ගිනස් වාර්තාවක් පවා තබන්නටත් මේ පුංචි සුරංගනාවිය සමත් වන අතර, ඇය අපේ රටේ අනුරාධපුර ප්රදේශයේ …










