2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 24

එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්

තමන් ගැන පමණක් සිතන, තමන්ගේ වාසියට අනෙකාගේ ජීවිතය වුවත් නැති කිරීමට පෙළඹෙන අද වැනි යුගයක අනෙකා ගැන සිතන ,රට ගැන සිතන පුද්ගලයින්ට අතලොස්සක් හෝ තවමත් ඉතිරිව සිටින බවට ඔහු කදිම උදාහරණයක් සපයනවා. බොහෝ මුදල් ඉපැයිය හැකි දැනුම, හැකියාව තිබියදී පවා රට ගැන සිතා, රටේ ඉදිරි අනාගතය ගැන සිතා කුඹුරට බැස්ස ඔහු වර්තමානයේ බිහි වූ “සුපර්මෑන්” …

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 16

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාව

හිරු ටීවී නාලිකාවේ විකාශය වන “හිරු ස්ටාර්” කියලා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන කිව්වොත් බොහෝ දෙනෙක් එයට එකඟ වනු ඇති. එහි season 2 හි තරග වැදුණු බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් තරගකරුවෙක් තමයි මනේජ් සංජය කියලා කියන්නේ. ඉතා නිහතමානී, සුහදශීලී, සොඳුරු තරුණයකු වන ඔහුට ඉතා ඉක්මනින් උණුවන ,සංවේදී හදවතක් හිමී කිව්වොත් ඔයාලා …

කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ආදරවන්තයින්ගේ දිනය දා ලැබුනු වටිනාම වටිනා තෑග්ගඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 14

කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ආදරවන්තයින්ගේ දිනය දා ලැබුනු වටිනාම වටිනා තෑග්ග

අපේ රටේ ටෙලි නිර්මාණ අතරින් වසර ගණනාවක් පුරා ප්රේක්ෂකයා රඳවාගත් ප්රේක්ෂකයාගේ ඉතාමත් ඉහල ප්රතිචාර ඔස්සේ විකාශය වූ විශාල ප්රේක්ෂක පිරිසක් නැරඹූ ඉතාමත් සුන්දර ගැමි කතා මාලාවක් හා එක්වුණු හැටි නාට්යයක් වශයෙන් කෝපි කඩේ ටෙලි නාට්ය පෙන්වා දිය හැකි අතර, එහි රංගනයෙන් දායක වන කලාකරුවන් අදටත් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ එදා මෙන් ම රැඳී සිටිනවා. ස්වාධීන …

ලොවක් වසග කළ සුපිරි පොප් ගායක සමග නර්තනයේ යෙදුනු අපේ රටේ නර්ථන ශිල්පිනි යමුනාඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 13

ලොවක් වසග කළ සුපිරි පොප් ගායක සමග නර්තනයේ යෙදුනු අපේ රටේ නර්ථන ශිල්පිනි යමුනා

මයිකල් ජැක්සන් යන නම ඇසු පමණින් මුළු මහත් ලෝකයක් ආදරය කරන චරිතයක් වන මොහු ගායකයෙකු වශයෙන් නර්තන ශිල්පියෙකු වශයෙන් මොහු ලබාගත් ජනප්රියත්වය ලෝකයම රසික හදවත් ගීතයෙන් නර්තනයෙන් මුසපත් කරන්නට හැකි වුවා සේම ඔහුට ආදරය කරන පිරිසක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඇ මරිකාවේ සිටි සුපිරි පොප් ගායකයෙකු වශයෙන් ලෝකය පුරා ප්රසංග පවත්වමින් රසික පිරිස් පිනවන්නට සමත් …

මගේ වාසනාවකට තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුනේ මනීෂා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 18

මගේ වාසනාවකට තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුනේ මනීෂා කියූ කතාව

ඇය අති දක්ෂ රංගන ශිල්පිනියකි. එමෙන්ම ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඇය අපූරු නිරූපණ ශිල්පිනියක්. මෙවන් අපූරු චරිතයන් හොබවන ඇය නමින් මනීෂා කන්දේකුඹුර යි. ඔන්න ඉතින් “හිත ළඟ හිනැහුණා” ටෙලි සිත්තමේ, “රොමේන්” ලෙසින් හරි අපූරුවට රංගනයේ යෙදෙන්නේ ද මනීෂා යි. ඉතින් මීට පෙරත් ඇයට ටෙලි නාට්‍යයන් කිහිපයකටම සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබිලා තිබුණත්, ඇයට ඒ නිර්මාණ වලට …

“අපිට ගත කරන්න ලැබුණේ ඉතාමත් සීමිත කාලයක්. අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුනේ නැ” පියුමාලි තිළිණිකාඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 23

“අපිට ගත කරන්න ලැබුණේ ඉතාමත් සීමිත කාලයක්. අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුනේ නැ” පියුමාලි තිළිණිකා

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වශයෙන් කටයුතු කරන ඇය අද වන විට රංගන ක්ෂේත්‍රය තුළ මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ ද දැක ගැනීමට හැකි සුන්දර තරුණියක් වනවා. අහඹු අවස්ථාවකින් කලාවට පිවිසීමට අවස්ථාව උදා කර ගන්නා ඇය නමින් පියුමාලි තිළිණික වේ. 2018 වසරේ දුවිලි අහස ටෙලි නාට්‍ය ඔස්සේ පළමුවෙන් රංගනයට පිවිසෙන ඇයට එම ටෙලි නාට්‍ය තුළ දැක්වූ රංගන …

“මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ.”අහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 19

“මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ.”

අපි මේ කතා කරන සොදුරු යුවැත්තියගේ මුහුණ නම් කිසිම කෙනෙකුට අමතක වන්නේ නෑ. ඇය මෙරට බොහෝ දෙනා දන්නා හදුනන චරිතයක් බවට පත් වන්නේ වෙළද දැනවීමක් ඔස්සේ වන අතර කොහොඹ සෙබන් වෙළද දැන්වීම නිසා ඇය කාගේත් මතකයේ රැදුනු සුන්දර චරිතයක් බවට පත් වුනා. ඇය නමින් අශිකා මතසිංහ වේ. අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල සිටිනා ඉතාම සුන්දර …

රොෂාන් පිලපිටියගේ ආදරණීය පවුලේ අලුත්ම ඡායාරූප පෙළඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 10

රොෂාන් පිලපිටියගේ ආදරණීය පවුලේ අලුත්ම ඡායාරූප පෙළ

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය කියන්නේ තම රංගන හැකියාවෙන් රසික සිත් තුල එදා වගේම අදටත් නතර වී සිටින සුන්දර කඩවසම් රංගන ශිල්පියකු වනවා. පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ආදරය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් ද රොෂාන් පිලපිටිය හඳුන්වා දෙන්නට පුළුවන්. කලා ක්ෂේත්රය තුල සිටින සුන්දර චරිත දෙකක් වන රොෂාන් පිලපිටිය සහ …

දියණියගේ අලුත්ම චායාරුප සමඟින් සටහනක් දමමින් සාරංග කියූ දේඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 6

දියණියගේ අලුත්ම චායාරුප සමඟින් සටහනක් දමමින් සාරංග කියූ දේ

අති දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම විටෙක නිරූපණ ශිල්පියෙක් ද වන වර්තමානයේ නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන, ජනප්‍රිය ,කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියලා කියන්නේ. මේ දිනවල “හිරු ස්ටාර්” වේදිකාවේ නිවේදනයෙන් දස්කම් පෙන්වන ඔහු අති දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන් ගේ ආදරණීය පුත් රුවන බව නොදන්න කෙනෙක් නැහැ. …

මගේ රත්තරන් අම්මා නිසා තමයි මම කලාවට අවේ සවි අල්විස්අහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 4

මගේ රත්තරන් අම්මා නිසා තමයි මම කලාවට අවේ සවි අල්විස්

ඔහු ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සංගීතය හරහා යි. පසුව රංගන වරම් ලද ඔහු සවි අල්විස් නම් වන අතර, අද වන විට නොමඳ ප්‍රේක්ෂක අදරය දිනා ගනිමින් සිය කලා හැකියාවන් පිළිඹිබු කරන්නට ඔහු තුළ වූ ඒ අපූර්ව ශක්තිය පුදුමාකාර ය. “සිරස ටීවී” හි මේ දවස්වල විකාශනය වන “හිත ළඟ හිනැහුණ දා” ටෙලි නාට්‍යයේ අපූරුව ලෙස රංගනයෙන් දායක …

පොඩි පොඩි චරිත කරලා තමයි අද ලංකාවේම ආදරේ දිනා ගත්තේ, ආලෝකාඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 2

පොඩි පොඩි චරිත කරලා තමයි අද ලංකාවේම ආදරේ දිනා ගත්තේ, ආලෝකා

කලාවත් සමඟින් අද වන විට අත්වැල් බැඳ සිටින නවක කලාකාරිනියන් බොහෝමයකි. එවන් වූ කලාකාරිනියන් අතරේ මෑතකදී කලාවත් සමඟන් එකතු වුණු අති දක්ෂ කලාකාරිනිය තමයි ආලෝකා ධනංජනී කියන්නේ. මේ වන විට ආලෝකා වටා එක් රොක් වී සිටින ප්‍රේක්ෂක පිරිස ද බොහෝ ය. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශනය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යය මාලාවේ ද රංගනයෙන් දායක …

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 28

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එකහමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා. අවුරුදු එකහමාරක් යනු ඉතාමත් හුරතල් වයසක් වන අතර එම අවුරුදු එකා මාර එළිදැක්වූ අපූරු දක්ෂතා නිසා ලොව පුදුමයට පත් කරමින් ගිනස් වාර්තාවක් පවා තබන්නටත් මේ පුංචි සුරංගනාවිය සමත් වන අතර, ඇය අපේ රටේ අනුරාධපුර ප්රදේශයේ …