අහුලගත්ත ගොසිප්අද කාලේ හොඳ චරිත වලට යන්න අධ්‍යක්ෂක වරු එක්ක එකට ඉන්න වුන නිලියන් පවා ඉන්නවා
දා හෙළ සිනමාවට නැතිවම බැරි වුණු රංගන ශිල්පිනියක වන ඇය “යකඩ පිහාටු”.… වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණයන් රාශියකට ජීවය එක් කරමින්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යෑමට උරදුන් ,සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ යි. මේ වන විට රංගනයෙන් මදක් ඈත්ව සිටි යත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා නොමැකෙන රංගන …










