2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 1

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්

වර්තමානයේ බොහෝ තරුණයන් අතර ජනප්රිය, බොහෝ තරුණයන් අනුකරණය කිරීමට උත්සාහ කරන ගායන ශිල්පියෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. ඔහු මේ වෙනකොට විවාහ වෙලා හුරතල් පුංචි පුතකුගේ ආදරණීය පියෙක් ද වන අතර ඔහු විවාහ වී සිටින්නේ සුරූපි, යොවුන් නිරූපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. සමාජ මාධ්යයන් තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට …

යුද හමුදා පොලීසියේ සිට රංගනයට පිවිසි සිත් වශී කරන රුවක් හිමි මාෂි චතුරිකාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 29

යුද හමුදා පොලීසියේ සිට රංගනයට පිවිසි සිත් වශී කරන රුවක් හිමි මාෂි චතුරිකා

ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාමත් ඉහළින් දිනා ගත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ර ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වු නවක යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් මාෂි චතුරිකා පෙන්වා දෙන්නට පුළුවන්. නිරුපිකාවක් වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරුපණ ක්ෂේත්‍රය තුල දක්ෂ නිරුපණ ශල්පිනියක් මෙන්ම අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට ද පත්ව තිබෙනවා. නමුත් ඇය ගැන කතා …

පිට අය ආශ්‍රය කරන්නේ ගොඩක් අඩුවෙන්, වාහනය ගත්තේ මගේ මහන්සියෙන්අහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 29

පිට අය ආශ්‍රය කරන්නේ ගොඩක් අඩුවෙන්, වාහනය ගත්තේ මගේ මහන්සියෙන්

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවීමට දායක වූ ඇය අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේ ද ආදරයට පාත්‍ර වී සිටින නිරූපණ ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. අප රටේ විවාහක රූ රැජිනියක වන ඇය ත්‍රිකලා ධරණි ය. ධනාත්මක චින්තනය නිසා මෙන්ම උත්සාහය ,උනන්දුව, කැපවීම නිසාම ජීවිතය ජයගත් තරුණියක වන ඇය ලංකාවේ සිටින දනවත්ම පුද්ගලයින් ගෙන් අයෙක් කිව්වොත් නිවැරදියි. ජීවිතයේ දුටු සියලුම …

චිත්‍රපට පසුබිම් ගායිකාවක වීමට තිරයට සුදුසු හඬක් මට උපතින්ම ලැබී තිබෙනවාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 28

චිත්‍රපට පසුබිම් ගායිකාවක වීමට තිරයට සුදුසු හඬක් මට උපතින්ම ලැබී තිබෙනවා

හදවතේ රැදුනු සුමිහිරි කඩහඩක් හිමි ගායන ශිල්පිනියන් අතර අපේ රටේ ‌බොහෝ රසික හදවත් තුළ සිටිනා සුන්දර ගායිකාවක් වශයෙන් උරේෂා රවිහාරි හදුන්වන්නට පුළුවන්. අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද සුන්දර ගීත ගණනාවක්ම ඇයගේ කටහඩින් වර්ණවත් වන අතර ඇයගේ මේ මිහිරි කටහඩ නිමාට ඇය සම්මානයට පාත්‍ර වු අවස්තා ගණනාවකි. රිදි තිරයට අමතරව ප්‍රසංග වේදිකාව ද හැඩ …

ධරණී වගේම ගොඩක් දඟ කිම් හේෂානි කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 19

ධරණී වගේම ගොඩක් දඟ කිම් හේෂානි කියූ කතාව

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන, ජනප්‍රියතම ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි, කාලීන ගැටලුවක් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ටෙලි නිර්මාණයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “ධරණී” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. එහි “තරුමිණී” නම් ප්‍රධාන චරිතයට ජීවය එක් කරනු ලබන්නේ අති දක්ෂ, සුරූපී, නවක රංගන ශිල්පිනියක් වන හේශානි ලියදිපිට විසින් වන අතර “ධරණී” …

තවමත් කෙල්ල වගේ හැඩට ඉන්න ආස වාසනා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 6

තවමත් කෙල්ල වගේ හැඩට ඉන්න ආස වාසනා කියූ කතාව

විටෙක ඇය මෝස්තර නිරූපිකාවකි. එලෙසින් කලාවට පැමිණි ඇය නමින් වාසනා දන්තනාරායන යි. අදටත් තම සුන්දරත්වය රැකගන්නට සමත් වන්නාවූ ඇය ෆැෂන් කරලා ඉන්න හරිම ආස චරිතයක් වනවා. ඉතින් වාසනා කියනවා, “මම මැරෙනකම්ම ආසයි ෆැෂන් කරන්න. මම මොන ඇඳුම ඇන්දත් මම ඒක කරන්නේ ෆැෂන් එකක් විදියට යි. මගේ පෞද්ගලික මතය තමයි, අඳින පළඳින විදිය විතරක් නෙවෙයි, අපි …

පදින්න ආස හිතෙන පියුමිගේ සුපිරි වන්ඩියේ ඇත්ත මෙන්නඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 2

පදින්න ආස හිතෙන පියුමිගේ සුපිරි වන්ඩියේ ඇත්ත මෙන්න

වර්තමානයේ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින ,නිතර කථාබහට ලක්වෙන, නිරන්තරයෙන් පුවත් මවන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලි ව හඳුන්වා දෙන්න පුළුවන්. ටෙලි ,සිනමා නිර්මාණයන් ඉතා අවම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුවත් ගීත රූප රචනා බොහොමයක් මගින් ප්‍රේක්ෂකයින් වැළඳ ගෙන සිටින ඇය වඩාත් ප්‍රසිද්ධ අ ඩ නිරු’ වත් ඡායාරූප ,දර්ශන සඳහා කිව්වොත් …

කසාදයක් කරගන්න බය ගංගු කියූ වෙනස්ම කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 14

කසාදයක් කරගන්න බය ගංගු කියූ වෙනස්ම කතාව

පුංචි තිරයේත් රිදී තිරයේත් නිරතම දකින්නට ලැබුණු ඇය කාලයක් රංගනයෙන් දකින්නට ලැබුණේ නම් නෑ. පාසල් කාලයේ ඉදන්ම රංගනය විෂයය කරගත් ඇය මේ වෙද්දී අලුත්ම චිත්‍රපටයක හරි අපූරුවට රංගනයෙන් දායක වන අතර, ඇය නමින් ගංගු රොෂානා වනවා. මින් පෙර වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියකව සිටි ගංගු රොෂානා කියනවා, “මේ තියන තත්ත්වයත් එක්ක වෙන රැකියාවක් නම් හොයාගන්න වෙයි” …

අංජුලා රාජපක්ෂ සිය පුතුගේ චයරුප මුල්වරට නිකුත් කරමින් දැමු ආදරණිය සටහනඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 12

අංජුලා රාජපක්ෂ සිය පුතුගේ චයරුප මුල්වරට නිකුත් කරමින් දැමු ආදරණිය සටහන

අංජුල රජ පක්ෂ ප්‍රේක්ෂක ආදරය දින ගන්නේ නපුරු චරිත වගේම ආදරණිය චරිත හරහායි. ඇය ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසට හදුන්වන්න පුළුවන්. ඇයට ගොඩක් දෙනා ආදරය කරන්න පටන් ගත්තේ දෙවැනි ඉනිමේ අමිෂාගේ චරිතය හරහායි. ඉතින් ඇය විවාහකයි කියල ඔයාල දන්නවා ඒ වගේම කලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු ආදරණිය මව් පදවියද ඇය මෑතකදී ලැබුවා. ඉතින් ඇයගේ හුරතල් පුතා …

ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයිඋණුසුම් පුවත්
◷ 2025 මැයි 28

ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයි

ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව ධවල මන්දිරය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ධවල මන්දිර නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එලෝන් මස්ක් අද රාත්‍රියේ සිය කටයුතු අවසන් කරනු ඇති බවයි. ට්‍රම්ප් පරිපාලනයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම්වලට සෘජු දායකත්වයක් දැක්වූ එලෝන් මස්ක් එම කටයුතු අවසන් වීමෙන් පසු මෙලෙස ට්‍රම්ප් පරිපාලනය හැර …

මහින්දානන්දට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් – නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම්..!උණුසුම් පුවත්
◷ 2025 මැයි 28

මහින්දානන්දට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් – නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම්..!

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට …

ආදරණීය ස්වාමියා සමග නැවත සුන්දර මනාලියක් ලෙස හැඩවුනු සුරූපී රුවංගි රත්නායකඋණුසුම් පුවත්
◷ 2022 පෙබරවාරි 25

ආදරණීය ස්වාමියා සමග නැවත සුන්දර මනාලියක් ලෙස හැඩවුනු සුරූපී රුවංගි රත්නායක

අපේ රටේ පුංචි තිරයත් සිනමාවත් සිනමාවත් හැඩකල වර්ණවත් කළ තවත් එක් සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් රුවංගි රත්නායක පෙන්වාදිය හැකි අතර පුංචි තිරයේ සිටින දඟකාර චරිතයක් වශයෙන් ද ඇය කාටත් ප්රසිද්ධ වුණා. කලා ලෝකය තුළ රසික රසිකාවන් හඳුනාගත් නිහතමානී සුන්දර ආදරණීය චරිතයක් වන ඇය මේ වනවිට විවාහක තැනැත්තියක් වන අතර ඇය විවාහ වී සිටින්නේ ඉතාමත් …