2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
පෙම්සුව විදිමින් සිටි සුලු සේවකයා හෝටල් කාමරෙන් රෝහලටතාක්ෂණික පුවත්
◷ 2026 ජනවාරි 15

පෙම්සුව විදිමින් සිටි සුලු සේවකයා හෝටල් කාමරෙන් රෝහලට

අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි. මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය. ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි. 26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය. කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් …

වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක්  වුණේ රසික රසිකාවියන්ගොසිප් පුවත්
◷ 2022 මැයි 15

වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක් වුණේ රසික රසිකාවියන්

දෙරණ නාලිකාව ඔස්සේ ගායන තරු තේරීමේ තරගාවලියක් වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරග වේදිකාව ඔස්සේ බිහිවූ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ මේ වන විට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් උපේකා නිර්මාණි සුන්දර ගායිකාව පෙන්වා දෙන්නට පුළුවන්. ඇය සතු ඇයටම ආවේණික සුවිශේෂී කටහඬ නිසාත් රසික රසිකාවියන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කිරීමට කටහඬක් ද ඇයට හිමි අද වන විට …

කොටට අදින එක මහ ලොකු මැජික් එකක් නෙමෙයි කියන යුරේනි නොෂිකාගොසිප් පුවත්
◷ 2022 මැයි 5

කොටට අදින එක මහ ලොකු මැජික් එකක් නෙමෙයි කියන යුරේනි නොෂිකා

රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ගායන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව මේ රට කාගෙත් ආදරය අවධානය දිනා ගත් සුන්දර නිවේදිකාවක් ගායන ශිල්පිනියක් වශයෙන් ද ප්‍රසිද්ධ ඇය නමින් යුරේනි නොෂිකා වේ. ඇය මෙරට දුර වඩාත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර යෞවනියක් බවට පත්වූයේ බවට වූයේ ඇය සතු සරාගී බව පින් වෙමින් ඇයි සිදු කරන විලාසිතා හේතුවෙනි. කාගේත් හිත දිනාගැනීමට …

දෙවැනි සහ දිගැසිගේ ආදරණිය ෆොටෝ ෂූට් එකඋණුසුම් පුවත්
◷ 2022 මාර්තු 26

දෙවැනි සහ දිගැසිගේ ආදරණිය ෆොටෝ ෂූට් එක

“කියාදෙන්න ආදරේ තරම්” කියල කියන්නේ මේ දවස්වල බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්. ඒ වගේම එහි එන විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණු චරිත දෙකක් තමයි “දෙවෙනි සහ දිගැසි” කියලා කියන්නේ. නව පරපුරේ සිටින බොහෝ ප්‍රේක්ෂක ආදරය ක ට හිමිකම් කියන දක්ෂ, ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු වන යෂ් විසින් “දෙවැනි” ගේ චරිතය …

ලංකාවේම ආදරේ දිනාගත් ඉෂි අම්මාගේ සැබෑ ජීවිතයඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 24

ලංකාවේම ආදරේ දිනාගත් ඉෂි අම්මාගේ සැබෑ ජීවිතය

“මේ ආදරයයි” කියලා කියන්නේ ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගනිමින් සිරස නාලිකාවේ වසර ගණනාවක් පුරාවට කොටස් දහස් ගණනක් විකාශය වුණු මෙගා ටෙලි නාට්‍යයකුයි. එහි එන එකිනෙකට වෙනස් විවිධ චරිත අතර “ඉෂිතා” එහෙමත් නැත්නම් “ඉෂි අම්මා” කියලා කියන්නේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්, වැඩි වශයෙන් කුඩා දරුවන්ගේ ආදරය දිනාගත් චරිතය ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුරුත් ආදරය කරන …

කවදාවත්ම වයසට යන්නේ නෑ කියූ මේධා ජයරත්නඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 6

කවදාවත්ම වයසට යන්නේ නෑ කියූ මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ සිනමා මෙන්ම ටෙලි නිලියක වන අතර, ඈ තුළ වූ අපූරු රංගන කෞශල්‍යතාවයන් නිසාම ඈ ප්‍රේක්ෂකයින් තුළ ලැඟුම් ගත් අපූරු ආදරණීය කලාකාරිනියක ව සිටි අතර, ඇය මේ දවස්වල නම් නිරන්තරයෙන්ම විවේචනයට ලක්වන චරිතයක වනවාක් මෙන්ම නිරන්තරයෙන් ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහට ලක්වන චරිතයක ද වන අතර, මොකද මේ වෙද්දී ඇගේ විවාහ ජීවිතය දෙකඩ …

අපේ රටේ ආදරණීය අම්මලාට දිනක්ෂිගෙන් අපුරු ප්‍රකාශයක්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 23

අපේ රටේ ආදරණීය අම්මලාට දිනක්ෂිගෙන් අපුරු ප්‍රකාශයක්

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය තුල ඉමහත් ජනප්‍රියත්වයට ආදරයට පාත්‍ර වූ කලාකරුවන් දෙපලක් වශයෙන් සරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් යුවල හඳුන්වන්නට පුළුවන්. රංගන කටයුතු තුළදී මෙන්ම සැබෑ ජීවිතයේ ජීවිතයේදී ද ඔවුන් සැබැවින්ම ආදරණීය යුවලක් වන අතර බිරිඳ ස්වාමියා වශයෙන් මෙන් ම ආදරණීය දෙමාපියන් වශයෙන් ද ඔවුන් ඉතාමත් සුන්දර ජීවිතයක් මේ වන විට ගත කරනු ලබනවා. සමාජ …

පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කල, නාට්‍ය අධ්‍යක්ෂවරයකු නිසා රංගනයට පැමිණි අයිශ්චර්යා වර්මන්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 22

පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කල, නාට්‍ය අධ්‍යක්ෂවරයකු නිසා රංගනයට පැමිණි අයිශ්චර්යා වර්මන්

අද වන විට කලාවට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. එමෙන්ම තරුණියන්ගේ වැඩි නැඹුරුවක් ද අද වන විට කලාව තුළ පවතින අතර, එවැනි කලාවට එකතුවුණු තවත් එක්තරා දක්ෂ මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක තමයි අයිශ්චර්යා වර්මන් කියලා කියන්නේ. කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අයිශ්චර්යාට ඉන්නේ බාල සහෝදරියන් 4ක් ය. කොලොන්නාව සහ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන් ජෝෂප් විද්‍යාලයෙන් තමයි අයිශ්චර්යා …

ගොළු චරිතයක් කරන්නට ඉතාම කැමැත්තෙන් ඉන්නවාඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 11

ගොළු චරිතයක් කරන්නට ඉතාම කැමැත්තෙන් ඉන්නවා

අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ තරුණ කලාකරුවෙක් වශයෙන් මොහුව හැඳින ගනු ලැබුවත් ළමා රංගන ශිල්පියෙක් වශයෙන් ළමා රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂකයෝ මුහු හඳුනාගනු ලබන්නේ මෙයට වසර ගණනාවකට පෙරය. ඉතාම කුඩා දරුවෙකු වශයෙන් ඔහු වෙලද දැන්වීම් ඔස්සේ දැක ගැනීමට හැකි වූ අතර අද වන විට අපේ රටේ කලා නිර්මාණ ගණනාවක තරුණ …

මං අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්. එයා තමයි මගේ වීරයා මධූෂි අමරසිංහඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 2

මං අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්. එයා තමයි මගේ වීරයා මධූෂි අමරසිංහ

මේ කතා කරන්නට යන යුවතිය වෘත්තීය ශාරීරික යෝග්යතා පුහුණුකාරියක් වන අතර හැඩි දැඩි පිරිමියකු මෙන් ශරීරයෙන් යුක්තවය ඇය ඉතාමත් සුන්දර රූසපුවක් හිමි කාන්තාවක් ද වනවා. ඇය නමින් මධූෂි අමරසිංහ වේ. ඔබ නොදත් ඇය ගැන විස්තර යයි මේ. කෑගල්ල ප්රදේශය උපත ලද ඇය පාසල් යන්නේ ඇයගේ මවගේ ගම වූ හලාවත ප්රදේශයේ ආනන්ද ජාතික පාසලට වන අතර …

දෙවියන්ගෙ ආශිර්වාදය හින්දා තමයි මගේ නම මෙචර ජනප්‍රිය වෙන්නේඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 1

දෙවියන්ගෙ ආශිර්වාදය හින්දා තමයි මගේ නම මෙචර ජනප්‍රිය වෙන්නේ

“හොරා පොලිස්” වැනි බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් බොහෝමයක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය මේ දිනවල තිරගත වන “නිම්හිම්” සිනමාපටයේ “රාදිකා” නම් චරිතය හරහාද ඔබ හමුවට පැමිණෙන අතර ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනී ගංගු රොෂානා කියලා කියන්නේ. නිතර දක්නට නොලැබුණත් රංගනයෙන් දායක වන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරන …

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 1

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්

වර්තමානයේ බොහෝ තරුණයන් අතර ජනප්රිය, බොහෝ තරුණයන් අනුකරණය කිරීමට උත්සාහ කරන ගායන ශිල්පියෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. ඔහු මේ වෙනකොට විවාහ වෙලා හුරතල් පුංචි පුතකුගේ ආදරණීය පියෙක් ද වන අතර ඔහු විවාහ වී සිටින්නේ සුරූපි, යොවුන් නිරූපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. සමාජ මාධ්යයන් තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට …