2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
කලා ලෝකයට එන ඕනෑම කෙනෙක්ට මුලින් ඕනි තරම් කට කතා හැදෙනවාඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 16

කලා ලෝකයට එන ඕනෑම කෙනෙක්ට මුලින් ඕනි තරම් කට කතා හැදෙනවා

කලා ලොවේ බිහි වුණු තරු අතර ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තම පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂක සිත් වසගයට ගත් චරිතයකි ලහිරුනී සල්වතුර කියලා කියනනේ. මේ නම ටිකක් නුපුරුදු වුවත් පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයනම් අපි හැමෝ වගේ දන්න චරිතයකි. ඉතිං මේ පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයට පණ පොවන්නේ ලහිරුනී සල්වතුර නම් නවක රංගන ශිලපිනියයි. මේ ටෙලි …

අයියා වගේ නළුවෙක් වෙන්න ආසා කරපු සචින්ගේ හීනය සැබෑ වුන හැටිඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 12

අයියා වගේ නළුවෙක් වෙන්න ආසා කරපු සචින්ගේ හීනය සැබෑ වුන හැටි

“පාරදිගේ” කියල කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර විසින් නිර්මාණය කරන ලද ටෙලි නිර්මාණයක් වනවා. එහි එන බොහෝ දෙනෙක් ආදරය කරන එකිනෙකට වෙනස් චරිත අතර “අබී” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා. ඉතින් එම චරිතයට ජීවය එක් කරනු ලබන්නේ නව පරපුරේ සිටින …

පියා වගේම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙන ඉෂාරා කීව දේඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 7

පියා වගේම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙන ඉෂාරා කීව දේ

“talk with මුදිත and ඉෂි” වැඩසටහන හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් වන, බොහෝ දෙනෙකු හඳුනා ගන්නා ඇය අති දක්ෂ ,ජනප්‍රිය, සුරූපී නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්ද වන ඉෂාරා අතුකෝරල යි. මේ දිනවල විකාශය වන “කොළඹ ඉතාලිය”, “පාරදිගේ” වැනි ටෙලි නිර්මාණ රාශියක් හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ආනන්ද අතුකෝරල මහතාගේ එකම …

විශ්ව ආදරණිය පවුලත් එක්ක කරපු ආදරණිය ෂුට් එකඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 3

විශ්ව ආදරණිය පවුලත් එක්ක කරපු ආදරණිය ෂුට් එක

පියාගේ ආභාෂය, මගපෙන්වීම යටතේ කුඩා කල සිට රංගනය හා සම්බන්ධව කටයුතු කරන ඔහු මේ වන විට තරුණ ,කඩවසම්, ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ පෙම්වතා යන අනුවර්ත නාමයෙන් පිදුම් ලබන ඔහු අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරයි. දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ඔහුගේ පියාගේ නිර්මාණයන් සඳහා කුඩා කල සිට රංගනයෙන් දායක …

සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයිඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 30

සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයි

ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අප රටේ සිටින අති දක්ෂ, නිහතමානී කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. එම පවුලේ කුඩාම සාමාජිකයා තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරේ නොමදව දිනා සිට ඔහු උපතින්ම ලද දක්ෂතාවයන් සමඟ තම ආදරණීය මව ,පියා හා වැඩිමල් සොහොයුරා හා සොහොයුරියගේ හැකියාවන්ට නොදෙවෙනි තරම් රංගනයට මෙන්ම ගායනයට,නර්තනයට මෙන්ම …

ලියුමක් දෙන්න ගිහින් පතියේ ගුරුතුමියට අසු වුණා. මාව පන්තියට ගෙන්නලා මුළු පන්තියටම ඇහෙන ඒ ලියුම කියෙව්වාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 28

ලියුමක් දෙන්න ගිහින් පතියේ ගුරුතුමියට අසු වුණා. මාව පන්තියට ගෙන්නලා මුළු පන්තියටම ඇහෙන ඒ ලියුම කියෙව්වා

ගායකයෙකු වශයෙන් තමන්ගේ හඬ පෞරුෂය ශ්රාවක හදවත් තුළ තුළ ඉතාමත් ඉහළින් රඳවා තබා ගැනීමට හැකි කූඹියෝ ගායකයෙකු වශයෙන් දිමංක වෙල්ලාලගේ ආදරණීය ගායන ශිල්පියා පෙන්වා දෙන්නට පුළුවන්. මීට වසර කිහිපයකට පෙර නවක ගායන ශිල්පියෙකු වශයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසි මොහු තරුණ හදවත් තුළ නතර වූ ආදරණීය චරිතයක් වන අතරම ප්රසංග වේදිකාව තුළ නැතිවම බැරි ගායකයකු වශයෙන් ද …

කවදාවත් තාත්තාගේ ආදරේ කියලා ඉවර කරන්න බැහැ. මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නටඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 27

කවදාවත් තාත්තාගේ ආදරේ කියලා ඉවර කරන්න බැහැ. මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නට

චන්න පෙරේරා නම ඇසූ පමණින් ඔහුගේ කඩවසම් රූපය මෙරට ප්රේක්ෂකයාට අමතක නොවන තරමටම ඔහුගේ ජනප්රියත්වය අදටත් ඒ අයුරින්ම පවතිනවා. ඔහු තාරුණ්යයේ කඩවසම් පෙනුම නිසා බාල මහලු මෙන්ම තරුණයන්ගේද අවධානය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් ඔහුව හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම අද වන විට කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ අධ්යක්ෂවරයෙකු …

රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 17

රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාව

සිදූ ටෙලි නිර්මාණය හරහා බොහෝ රසික ආදරය දිනා ගන්නා ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන කෞෂල්‍ය පෙන්වා තිබෙන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි කිවුවොත් නිවැරදියි. රංගනයට අමතරව මේ දිනවල නිවේදිකාවක ලෙස ද දස්කම් පෙන්වන ඇය තමයි දක්ෂ ජනප්‍රිය සුරූපි යොවුන් රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලා කියලා කියන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත මහාචාර්ය ආරියරත්න …

රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා ස්වප්නා පාදුක්කඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 31

රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා ස්වප්නා පාදුක්ක

2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත් ව රංගන වරම් හිමිකර ගනිමින් මේ වන විට බොහෝ දෙනාගේ ආදරය, ආකර්ෂණය දිනා ගනිමින් රංගන දිවියේ අති සාර්ථක ගමනක් පැමිණ තිබෙන දක්ෂ ,ජනප්රිය ,සුරූපී, නවක රංගන ශිල්පිනියක් තමයි ස්වප්නා පාදුක්ක කියලා කියන්නේ. ඉතින් මේ කලා අඹරට පායපු හැඩකාර තාරකාවිය කියා සිටින්නේ රංගනය කියන්නේ ඇයගේ කුඩා කල සිට …

වයස කියන්නම බැරි පොඩි කෙල්ල වගේ ඉන්න පුජා කියපු දේඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 12

වයස කියන්නම බැරි පොඩි කෙල්ල වගේ ඉන්න පුජා කියපු දේ

“අංජලිකා, ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ” ආදී හරි අපූරු ලස්සන සිංහල චිත්‍රපට වලින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු සුරූපී ආදරණීය රංගන ශිල්පිනියක තමයි ඇය. ඉතින් ඇය වෙන කවුරුත් නෙවෙයි, මුළු රටක් ආදරය කරන ඉන්දු ශ්‍රි ලාංකික සම්භවයක් තියන, සිංහල දෙමළ තෙළිඟු මලයාලම් සිනමාව තුළ දක්ෂ රංගන ශිල්පිනියකි. ඉතින් කවුද මේ. ඒ තමයි, ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක …

“මුහුදු ගියපු එක තමයි මගේ පලවෙනි රස්සාව” සුමිත් ඉලංගෝඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 11

“මුහුදු ගියපු එක තමයි මගේ පලවෙනි රස්සාව” සුමිත් ඉලංගෝ

ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශනය වන මේ දවස්වල හැමෝම වාගේ ආසාවෙන් නරඹන අපූරු ටෙලි කථා මාලාවක් තමයි, “International 2” කියලා කියන්නේ. අන්න ඒකේ හරි අපූරුවට “ජෙගා”ගේ චරිතයෙන් පන පොවන ඔහු තමයි, ජනප්‍රිය නවක රංගන ශිල්පී “සුමිත් ඉලංගෝ” කියල කියන්නේ. අනේකවිද දුක්ගැහැට විදපු සුමිත් ඉලංගෝ, ඔහු කුඩා කාලේදී ඔහුගේ පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන් වලට කුඩා …

“පහු පහු වෙනකොට ආදරේ තවත් වැඩි වෙනවා” මේනකා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 11

“පහු පහු වෙනකොට ආදරේ තවත් වැඩි වෙනවා” මේනකා කියූ කතාව

කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් පිනවීමට හැකි වන්නේ ඔවුන් තුළම වූ අපූරු රංගන කෞෂල්‍යතාවයන් නිසාවෙනි. කොතරම් කලාකරුවන් වර්ථමානයේ දක්නට ලැබුණද ඒ හැම කෙනෙකුටම ප්‍රේක්ෂක හඳවතේ රැදෙන්නට නොහැකි වුවද, හැමදාමත් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂනය දිනාගත් ප්‍රේක්ෂක සිත්ගත් ආදරණිය ජනප්‍රිය ප්‍රවීන කලා යුවළක් තමයි, “බිමල් ජයකොඩි සහ සුජානි මේනකා” කියලා කියෙන්නේ. ඉතින් එදා මෙදා තුර කිසිම කෙනෙකුගෙන් කථාවක් අහන්නේ නැතිව හරිම …