අහුලගත්ත ගොසිප්ලංකාවම ආදරේ කරන කළා තරුව රංගන ජීවිතයට තිත තියයි
බොහෝ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින “බ්‍රෝ” ටෙළි නිර්මාණයෙහි “ටියුබා” ලෙස ඔබගේ ආලින්දය රසවත් කළ ඔහු ජනප්‍රිය, යොවුන් ,කඩවසම් රංගන ශිල්පී නිනෝ අරලිය ජයකොඩි යි. පුංචි තිරයේත්, රිදී තිරයේත් තමන්ගේම කියා අනන්‍යතාවක් ගොඩනගා ගෙන සිටින ඔහු ක්ෂේත්රය තුළ ඉඳහිට ,අවම වශයෙන් දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු ලෙසද හඳුන්වන්න පුළුවන්. ඉතිං පසුගිය දිනවල ඔහු පිළිබද වැඩි …










