2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
government of sri lankaදේශිය පුවත්
◷ 2025 සැප්තැම්බර් 30

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව …

පුෂ්පිකා චන්දිමාල්ට එරෙහිව නැවතත් වැඩ අරඹයිඋණුසුම් පුවත්
◷ 2022 මාර්තු 28

පුෂ්පිකා චන්දිමාල්ට එරෙහිව නැවතත් වැඩ අරඹයි

චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ දක්ෂ ,ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙකු බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතාබහට ලක්වන, පුවත් මවන පුද්ගලයකු වන ඔහුගේ උපන් දින සාදයෙන් පසු ව ඔහු පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ පුෂ්පිකා ද සිල්වා නිසයි. 2021 වර්ෂය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ …

අම්මයි තාත්තයි අසල්වැසි අයට කියලා තිබුණා අද පුතාගේ ටෙලි නාට්‍ය යනවා බලන්න කියලාඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 25

අම්මයි තාත්තයි අසල්වැසි අයට කියලා තිබුණා අද පුතාගේ ටෙලි නාට්‍ය යනවා බලන්න කියලා

මේ දිනවල තරුණියන් අතර වඩාත් ආකර්ෂණීය කඩවසම් චරිතයක් ලෙස ජනප්‍රියත්වයට පාත්‍ර වූ යොවුන් රංගන ශිල්පියෙකු වශයෙන් දිලුම් හඳුන්වන්නට පුළුවන් වන අතර, දෙරණ නාලිකාවේ විකාශය වන ධරණී ටෙලිනාට්‍ය තුළ මෙන්ම හිතුවක්කාරී ටෙලි නාට්‍යය තුළ නාට්‍යය තුළ ද රංගන දායකත්වය ලබාදෙන මෙම කඩවසම් රංගන ශිල්පියා තවමත් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙක් වනවා. උසස් අධ්‍යාපන කටයුතු …

මේ දවස්වල හැමෝම හොයන බයික් පදින චූට් ටීචර්අහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 17

මේ දවස්වල හැමෝම හොයන බයික් පදින චූට් ටීචර්

ගුරුවරයෙක් කියන චරිත අපි කවුරුත් ආදරේ කරන ගෞරව කරන චරිතයක් වනවා. කුඩා වියේ පටන් තරුණ විය දක්වාම අපි විවිධ අධ්යාපන කටයුතු සිදු කරනු ලබන අතර එම අධ්යාපන කටයුතු සඳහා සහය ලබා දෙනු ලබන්නේ ආදරණීය ගුරුවරුන් වේ. පෙර පාසල, පාසල, උසස් අධ්යාපන කටයුතු විශ්වවිද්යාලය ආදී විවිධ ස්ථාන වලදී අපට විවිධ ගුරුවරුන් මුණගැසෙනු ලබන අතර ඔවුන් අපේ …

ජැක්සන් ඇන්තනි මගේ අප්පච්චි මට මාර පන්නරයක්, සජිත කාලෙකින් කියූ කතාවඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 7

ජැක්සන් ඇන්තනි මගේ අප්පච්චි මට මාර පන්නරයක්, සජිත කාලෙකින් කියූ කතාව

නව පරපුරේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් ද යන කැටකරි සියල්ලටම අයිතිවන කඩවසම්, යොවුන් රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. මේ දිනවල “සරා” නමින් කවුරුත් හඳුන්වන ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ පුතු වීම දකින්නේ ආභරණයක් ලෙස නොව ඔහු ලද විශාල ශක්තියක්, උත්තේජනයක් ලෙසයි. …

බුකියේ හැමෝම කතා වුන සුරංගි දැන් අම්ම කෙනෙක්අහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 19

බුකියේ හැමෝම කතා වුන සුරංගි දැන් අම්ම කෙනෙක්

ආදරේ කියන්නේ හරිම උතුම් වගේම හැමෝටම ඕන කරන දෙයක්නේ. ඉතින් ඒ සුන්දර ආදරේ දී දෙන පොරොන්දුත් ඒ වගේමයි. ඒ පොරොන්දු එලෙසින්ම රකින්න පුලුවන් කීයෙන් කී දෙනාට ද?. ඔන්න ඉතින් අද අපි කථා කරන්නට යන්නේ ආදරේ දී දුන් පොරාන්දු එලෙසින් ම රැකගනිමින් තම ආදරය හරිම සුන්දරව පවත්වාගෙන යන අපූරු ආදරණීය යුවලක් ගැනයි. මේ දෙදෙනාගේ සුන්දර ඡායාරූපයන් …

“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලිඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 15

“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලි

අසංකා හේමමාලි ව හැමෝම වාගේ දන්නේ හේලි පෙරේරා යන නමිනු යි. ඇය මේ වෙද්දී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. ඒ වගේම ඇයට “ජං’ගි හොරා” චිත්‍රපටය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන්නට හැකියාව ලැබිණි. “හේලි” කියන නමේ තේරුම තමයි “ හිරු” කියලා කියන්නේ. ඉතින් ඇය ඒ නමට හරි ආසයි ලු. මොකද හිරු නැතිනම් ලොක්යේ ජීවයක් නොමැතිකම …

දිනක්ෂිව පුදුම කරමින් පුදුම හිතෙන අලුත් නිවසට මුල්ගල තබන්නට කටයුතු කළ සාරංගඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 13

දිනක්ෂිව පුදුම කරමින් පුදුම හිතෙන අලුත් නිවසට මුල්ගල තබන්නට කටයුතු කළ සාරංග

සාරංග දිසාසේකර දිනක්ෂි ප්රියසාද් යන නම් දෙක නම් අපේ රටේ කාටත් අමතක නොවන තරමටම ඔවුන් ඔවුන්ගේ ජනප්රියත්වය සදාගෙන තිබෙනවා. රංගන ශිල්පීන් , නර්තන ශිල්පීන්, නිවේදන ශිල්පීන් ආදී වශයෙන් සෑම පැතිකඩක් නිරූපණය කරමින් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා අපේ රටේ ප්රේක්ෂකයා හමුවට දිනයේ යාමට සමත් වූ අතර, අද වන විට ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් ඔවුන් ලද මෙම ජනප්රියත්වය …

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්දඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 16

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්ද

“ජීවිතය ලස්සනයි” ටෙලි නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට “අපි අපි වගේ”, “සඳ සඳ වගේ”, “පළිඟු”… වැනි ටෙලි නිර්මාණයන් රාශියකට රංගනයෙන් දායක වී ඇති ඔහු රංගන ශේස්ත්‍රය තුළ අති සාර්ථක ,දිගු ගමනක් පැමිණ ඇති එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂ රංගන ශිල්පීන් අතරින් තැබිය හැකි රංගන ශිල්පියකු කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති. …

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායාඅහුලගත්ත ගොසිප්
◷ 2022 ජනවාරි 14

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායා

විවිධ ටෙලි නාට්‍යයන්හි මේ දවස්වල දකින්නට ලැබෙන ඇය පුංචි තිරයට අලුත් චරිතයක් වනවා. ඉතින් ඇය තමයි යොවුන් පරපුරේ නවක රංගන ශිල්පිනියක වන ෂෙනායා ඇනිසා කියලා කියන්නේ. “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යය ඔස්සේ කාගෙත් ජනප්‍රියත්වය හිමිකරගත් ෂෙනායා මෙන්ම මේ විදියටයි ඇය ගැන කියන්නේ. “මම ඉගෙන ගත්න හරි ආසයි. ඉතින් මම විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් …

පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළිය වූ නදීශානි පේලිආරච්චිඅහුලගත්ත ගොසිප්
◷ 2021 දෙසැම්බර් 13

පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේදී හොඳම නිළිය වූ නදීශානි පේලිආරච්චි

හසන්ත දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වන “මටන්” චිත්‍රපටය, පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේ දී, සම්මාන රැසකටම පාත්‍ර වනවා. ඉතින් එහිදී හොඳම නිලිය සඳහා වන සම්මානය හිමිකරගන්නට සමත් වන්නේ, “මටන්” හි ප්‍රධන නිලියගේ භූමිකාව රඟ දැක්වූ, නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනිය යි. නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි, “ගයාන් දේශප්‍රිය” කියලා කියන්නේ. ඔහුත් කලාවට සම්බන්ධතාවයක් දක්වන අතර, ඔහු නදීශා …

මේ දින වල සමාජ මාධ්‍ය පුරා සැරිසරන කහ කුරුලු ජෝඩුවක් වගේ ඉන්න ආදරණීය පෙම්වතුන් යුවලඅහුලගත්ත ගොසිප්
◷ 2022 මාර්තු 23

මේ දින වල සමාජ මාධ්‍ය පුරා සැරිසරන කහ කුරුලු ජෝඩුවක් වගේ ඉන්න ආදරණීය පෙම්වතුන් යුවල

ආදරය කියන උතුම් හැඟීමට නියම අරුතක් ලබාදීමට බොහෝ දෙනෙකුට අවස්ථා උදාවන්නේ නැහැ. නමුත් තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ආදරවන්තයන් බොහොමයක් මේ ලෝකය තුළ සිටිනවා. ආදරේ කියන වචනයට නියම අරුත ලබාදීමට සමත් ආදරණීය ආදරවන්තයන් ගැන අප නිරන්තරයෙන්ම අසන්නට දක්නට ලැබෙනවා දක්නට ලැබෙනවා අපි මේ කියන්නට යන්නේ එවැනි ආදරණීය යුවලක් ගැනයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ …