ගොසිප් පුවත්අපේ සංස්කෘතිය හැටියට ගැහැනියක් ලෙස සංවරව අඳින්න පළඳින්න ජනතාවගේ ගායිකාව
මෙරට ජනතාවගේ හදවතේ රැඳුණු ගායිකාවක් වශයෙන් කාගේත් ආදරේ දිනා ගත් අපේ රටේ සිටින සුන්දර මිහිරි කටහඬක් හිමි නිහතමානි ගායිකාවක් වශයෙන් ශශිකා නිසංසලා හඳුන්වන්න පුළුවන්. ඔය භේදයකින් තොරව ඇයගේ සුන්දර ගීත බොහෝ දෙනා රස විඳින අතර ඇයගේ නිහතමානීකමටත් ඇයගේ මිහිරි කටහඬටත් ආදරය කරන පිරිසක් අදටත් දැක ගන්නට ලැබෙනවා. අපේ රටේ බිහි වූ අති දක්ෂ ගායන ශිල්පිනියක් …










