ගොසිප් පුවත්ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයි
ත්‍රිකලා ධරණි කියලා කිව්වම මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඇයටත් වැඩිය ඇයගේ සුඛෝපභෝගී රෝස පැහැති මෝටර් රථය ජනප්‍රියයි ,ප්‍රසිද්ධයි කිව්වොත් මම හරි. එයට හේතුව මේ වන විට ලංකාවේ ඇති එවැනි ,එම පැහැති එකම මෝටර් රථය ඇය සතු වීමයි. ඒ වගේම මේ සුරූපී, යොවුන් නිරූපන ශිල්පිනිය මේ වන විට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් අතරට ද …










