2026 ඔක්තෝබර් 6, අඟහරුවාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
වැලන්ටයින් දිනයට කලින්ම ජනප්‍රිය ගායක සංගීත් ඉද්දමල්ගොඩගෙන් බිරිඳට දෙන තෑග්ගඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 9

වැලන්ටයින් දිනයට කලින්ම ජනප්‍රිය ගායක සංගීත් ඉද්දමල්ගොඩගෙන් බිරිඳට දෙන තෑග්ග

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ ගායන ශිල්පීන් අතර ජනප්‍රියත්වයේ ඉදිරියෙන් පසුවන අති දක්ෂ, කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සංගීත් ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනා සිටින ඔහු නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබෙන, ඉඳහිට දක්නට ලැබෙන ගායන ශිල්පියෙක් බව ඔබත් පිළිගනු ඇති. ඉතින් ඔහු පිළිබඳව මේ මෑත භාගයේ ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා කිව්වොත් නිවැරදියි. …

කෙහෙල්බද්දරපද්මේ එක්ක ඩීල් දැමූ නලු නිළි සහ රටේ නම ගිය චරිත ලිස්ට් එක මෙන්න – PHOTOSගොසිප් පුවත්
◷ 2025 ඔක්තෝබර් 25

කෙහෙල්බද්දරපද්මේ එක්ක ඩීල් දැමූ නලු නිළි සහ රටේ නම ගිය චරිත ලිස්ට් එක මෙන්න – PHOTOS

මේ දවස් වල කෙහෙල්බද්දරපද්මේ සහ ඔහු සමග ගනුදෙනු කළ නලු නිලියෝ රැසක් ගැන තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමාජා මාධ්‍ය තුළ ආන්දෝලාත්මක ලෙස තොරතුරු සහ ඡායාරූප රැසක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්, (සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනීම පහතින්,) #කෙහෙල්බත්කොල_පද්මෙගේ_තාත්තා_මැරුවට_ගහපු_අනිත්_ප්ලෑන්_වලින්_බිදක්🦅 🦅 #පාතාලයන්ගෙන්_ඔලුව_කල්පනා_කෙරුව_එකම_එකා_පද්මේ 🦅 🦅 🦅 ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගත් කෙසෙල් බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත් වූ …

world bankදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 6

ලංකාවේ විදේශ ආයෝජන ඉතා අඩු නිසා තිබුනාටත් වඩා පහලට වැටිලා – මෙහෙම ඉදිරියට යන්න අමාරුයි – ලෝක බැංකුව දැනුම්දෙයි

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. එහි නියෝජිතයින් පෙන්වා දෙන්නේ, මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි. එමෙන්ම රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට …

president of sri lankaදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 6

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – රජයෙන් සලකා බලන්න පුළුවන්

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – සලකා බලන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ, අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමට රජය විවෘත බවයි ඔහු සඳහන් කරන්නේ. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල කියා සිටියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත හඳුන්වා දුන්නද, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී …

kajjaදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 7

තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක – CID විමර්ශන වලදී තවත් කරුණු රැසක් හෙළිවෙයි

අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, රගර් ක්‍රීඩක වසීම් තජ්ජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදීයි. CID වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ පවසා ඇත්තේ, 2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයා …

රිමාන්ඩ් කළ දුමින්ද දිසානායක,අධිකරණ නියෝග මත බන්ධනාගාර රෝහලේඋණුසුම් පුවත්
◷ 2025 මැයි 24

රිමාන්ඩ් කළ දුමින්ද දිසානායක,අධිකරණ නියෝග මත බන්ධනාගාර රෝහලේ

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇතැයි වාර්තා වුණා. ඔහු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාරගේ ඊයේ නියෝග කර තිබුණේ. ත්‍රස්ත …

hungamma bo pasinduදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 7

හුංගම බෝ පසිඳු සහ අනියම් බිරිඳ ඉමේෂා එලොව යැවූ හොඳම යාළුවා – සෙට් එකේම පැටිකිරි එළියට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් සිව්දෙනෙක්. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති …

කාලෙකින් නොදැකපු ෂෙන් සිං ට ඉක්මනින් සුවට ප්‍රාර්ථනා කරමුඅහුලගත්ත ගොසිප්
◷ 2022 පෙබරවාරි 22

කාලෙකින් නොදැකපු ෂෙන් සිං ට ඉක්මනින් සුවට ප්‍රාර්ථනා කරමු

ෂෙන් සිං යන නමට වඩා සංගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ කටහඬ මෙම රසික රසිකාවෝ රසිකාවියෝ හදුන්වනු ලබනවා. තරුණ සිත් පුබුදුවන ඔහුගේ කට හඬින් ගැයෙනා “සංවේදනා මහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා…” යනවා ගීතයේ සමත්වී ඇති අතර, ගැඹුරු කටහඬකින් ෂෙන් ගේ හඬින් ගැයෙන මේ ගීතය අපේ රටේ සංගීත ක්ෂේත්රය තුළ තිබෙන සුවිශේෂී ගීතයක් බවට පත් …

අක්කගේ නංගීගේ හුරතලේ පේන අලුත්ම ෆොටෝ ටික මෙන්නගොසිප් පුවත්
◷ 2022 මැයි 3

අක්කගේ නංගීගේ හුරතලේ පේන අලුත්ම ෆොටෝ ටික මෙන්න

මේ දවස් වල දවස්වල කාගේත් අවධානයට යොමුවූ කවුරුත් කතාබහට ලක්වන අක්කා නගෝ දෙපලක් සිටිනවා. උපතින්ම නිවුන් සහෝදරියන් දෙපලක් වන මොවුන් රංගන කටයුතු වූයේ මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි සිටින අතර රංගනයට නවකයින් ලෙස පැමිණියත් අද වන විට ඔවුන් මෙරට ප්‍රේක්ෂකයන් ආදරය කරන සුන්දර ආදරණීය චරිත දෙපලක් බවට පත් වී තිබෙනවා. මෙම නිවුන් සහෝදරියන් දෙපළ නමින් අනුෂ්කි …

තාත්තගේ පෙනුම මට තියන නිසා ගොඩක් අය මගේ මුණ පිරිමියෙක් වගේ කියලත් කියනවාඋණුසුම් පුවත්
◷ 2022 මාර්තු 11

තාත්තගේ පෙනුම මට තියන නිසා ගොඩක් අය මගේ මුණ පිරිමියෙක් වගේ කියලත් කියනවා

බොහෝ ප්‍රේක්ෂක ආදරයට, ගෞරවයට පාත්‍ර වී සිටින ජනප්‍රිය කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. රංගනයට පමණක් නොව ගායනයට, නර්තනයට, නිවේදනයට…වැනි විවිධ අංශයන්ට දස්කම් දක්වන එම පවුලේ සාමාජිකයින් අතර සිටින එකම දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “කුමී” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය …

denmarkදේශිය පුවත්
◷ 2025 ඔක්තෝබර් 8

ඩෙන්මාර්කයේ ඉදන් ලංකාවේ මව සොයන 40 හැවිරිදි ටොර්ටෙන්ගෙන් ආයාචනයක් – (PHOTOS)

පිටරටට හදාගැනීමේ අරමුණින් ලබාදුන් දරුවකු වන ටොර්ටෙන් මෙයරි වසර 5 ක් තිස්සේ තම සැබෑ මව්පියන් සොයන බව වාර්තා වෙනවා. ඒ, අනුව 40 හැවිරිදි ඔහු සැබෑ මව සොයමින් මාධ්‍ය වෙත ආයාචනයක් කර තිබෙනවා. ” මගේ ශ්‍රී ලාංකික නම මාර්ක්. මගේ ජීව විද්‍යාත්මක ලිපි ලේඛනවල සඳහන් පරිදි මවගේ නම මොහොමඩ් සාලි මරික්කාර් සිත්ති ජෙසීමා මවගේ උපන් දිනය …

ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයිගොසිප් පුවත්
◷ 2022 මාර්තු 25

ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයි

ත්‍රිකලා ධරණි කියලා කිව්වම මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඇයටත් වැඩිය ඇයගේ සුඛෝපභෝගී රෝස පැහැති මෝටර් රථය ජනප්‍රියයි ,ප්‍රසිද්ධයි කිව්වොත් මම හරි. එයට හේතුව මේ වන විට ලංකාවේ ඇති එවැනි ,එම පැහැති එකම මෝටර් රථය ඇය සතු වීමයි. ඒ වගේම මේ සුරූපී, යොවුන් නිරූපන ශිල්පිනිය මේ වන විට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් අතරට ද …