මෙරට ලාබාළතම රූපලාවණ්ය ශිල්පිනියගේ දැතින් සුන්දර වු ඔෂධී ශිමාෂා

කෙනකුගේ සුන්දරත්වය වැඩි කරන්නට තව කෙනෙකුට ඇය හෝ ඔහු තුළ ඇති එම ලස්සන නිරූපණය කිරීම සඳහා ඔහුගේ එම සුන්දරත්වය මතුකර ගැනීමට රූපලාවණ්ය කටයුතු සිදුකරනු ලබනවා.
අද වන විට ලෝකයේ රූපලාවණ්ය ක්ෂේත්රයට හිමිවී ඇත්තේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. මේ නිසාම බොහෝ දෙනෙකු රූපලාවණ්ය ශිල්පය හදාරන අතර ඒ ඔස්සේ තමන්ගේ රැකියා කටයුතු සිදුකරගෙන යන විශාල පිරිසක් දැක ගැනීමට හැකි වනවා.
අපේ රටේ රූපලාවන්ය ශිල්පය පිළිබඳ කතා කිරීමේදී අද වන විට ඉතා විශිෂ්ඨ ගණයේ රූපලාවන්ය ශිල්පීන් බිහි වී සිටින අතර ඔවුන්ගේ දෑතින් ඉතාමත් සුන්දර ලෙස රූපලාවණ්ය කටයුතු සිදුකරනු ලබනවා.
අද වන විට තාරුණ්යය බොහෝ දෙනා මම රූපලාවන්ය ශිල්පය හැදෑරීම සඳහා යොමු යොමුවී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක් ද අද වෙන විට මෙරට තුළ ඇති වී තිබෙනවා. අප මේ කතා කරන්නට යන්නේ මෙරට රූපලාවණ්ය ක්ෂේත්රය හා සම්බන්ධ සුවිශේෂී කෙනෙකු සම්බන්ධයෙනි.
ඇය වයස අවුරුදු 8 ක දැරියක් වන අතර මෙරට විශිෂ්ට ගණයේ රූපලාවණ්ය ශිල්පිනියකු වශයෙන් ඇය අද වන විට කටයුතු කරනු ලබනවා. මෙනුගි මනුල්යා වන ඇය තවමත් පුංචි දැරියක්. නමුත් අද වන විට රූපලාවණ්ය ක්ෂේත්රය තුළින් ඇය ඉතාමත් විශාල ගමනක් ගොස් ඇති අතර ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරම් ය.

ඇය මෙරට සිටින ප්රවීණ රූපලාවන්ය ශිල්පිනියකගේ දියණියක් වන අතර ඇයගේ ඒ ආභාසයෙන් මේ කුඩා දියණියටත් ඉතාමත් විශිෂ්ට ලෙස එම රූපලාවන්ය කටයුතු සිදුකර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
ඇය කී එම රූපලාවණ්ය කටයුතු ඉතාමත් විශිෂ්ට අයුරින් සිදු කරන නිසා ඇයගෙන් හැඩ වන්නට නිරූපණ නිරූපණ ක්ෂේත්රයේ බොහෝ දෙනා ද ඉතාමත් කැමත්ත දක්වනවා.
ඇය කී අතින් හැඩ වුණු සුන්දර යුවතියන් ගේ ඡායාරූප නිතරම සමාජ මාධ්ය ඔස්සේ දැක ගැනීමට හැකි වන අතර ඇයගේ අතින් අද වෙන විට මනාලියන්ද හැඩ වෙනවා.
ඇය වයසින් කුඩා වුවත් දක්ෂතා අතින් මෙරට සිටින ප්රවීණ රූපලාවණ්ය ශිල්පීනියක් ඇය අපේ රටේ ලාබාලතම රූපලාවන්ය ශිල්පිනිය වශයෙන්ද අද මෙරට ඉතාමත් ප්රසිද්ධ වී තිබෙනවා.
මේ පුංචි දෑතින් පසුගියදිනක මෙරට ප්රසිද්ධ රංගන ශිල්පිනියක් වන ඔබ කවුරුත් දන්නවා ඔෂධී ශිමාෂා හැඩ වන්නට වූ අතර මේ පුංචි දියණියගේ දෑතින් හැඩ වූ ඇගේ සොඳුරු ඡායාරූප කිහිපයක් තමයි මේ









