ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

චතු මුණසිංහගේ සැමියා සංවේදී වෙමින් කල ඉල්ලීම මෙන්න

සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණ  සුන්දර චරිතයක් ලෙස චතු මුණසිංහ  හඳුන්වන්න පුළුවන්. පිළිකා රෝගයට ගොදුරු වුවත් තමන්ගේ ශක්තියෙන් කටයුතු කරන ලද සුන්දර චරිතයක් වීම නිසා ඇය ගැන බොහෝ බොහෝ දෙනා කතා කරන්නට වූ අතර,

ඇයගේ එම අසනීප තත්ත්වය ඒ හේතුවෙන් ඇයට සුවය ප්‍රාර්ථනා කරපු විශාල පිරිසක් හඬවමින් පසුගිය දිනෙක ඇය මෙලොවින් සමු ගන්නවා.

ඇයගේ මෙම වියෝව නිසා බොහෝ දෙනා අදටත් තමන්ගේ කණගාටුව පළ  කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ දේවල් පළ කරනු ලබනවා.

ඇය ගැන කණගාටු වන පිරිස් එවැනි දේ පළ කරනු ලබන අතරතුර තවත් පිරිසක් ඇයගේ නම යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුළ මුදල් ආධාර එකතු කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වනවා.

මේ පිළිබඳව චතු මුණසිංහ මහත්මියගේ සැමියා වන අර්ජුන් මුණසිංහ විශේෂ ඉල්ලීමක් කර තිබුණ. ඒත් තමන්ගෙ තමන්ගේ බිරිඳ කෙනාම භාවිතා තමන්ගේ බිරිඳ ගේ නම භාවිතා කරමින් එවැනි මුදල් ආධාර ඉල්ලන අයට එම ක්‍රියාවන් නවතා දමන ලෙසයි.

ඒ පිළිබඳව ඔහු තමන්ගේ මුහුණු පොතේ මෙයාකාරයෙන් සඳහන් කර තිබුණා. “ඉතා කරුණාවෙන් දැනුම් දීමයිත්‍ව අපේ අතරින් වෙන්වෙලා දෙවියන් ලග ඉතා සනීපෙන් සැනසීමෙන් ඉන්න චතූ මුණසිංහ ගෙ නම පාවිච්චි කරමින් ආධාර එකතු කරන ෆෙස්බුක් පෝස්ට් එකක් ශෙයා කරන පිරිසක් ගැන දැනුම් දීමක් ලැබුනා.

ඒනිසා ප්ලීස් එහෙම චතූ ගෙ නම භාවිතා කරමින් සල්ලි එකතු කරනවානම් මේ මොහොතේම නවත්තන්න. එහෙම අය ගැන දැනුවත් උනොත් කරුණාකර අපට දන්නවන මෙන් ඉල්ලා සිටිනවා.

මේ පෝස්ට් එක ශෙයා කරන්න පුලු‍වන් අය ශෙයා කරල අනිත් අයවත් දනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවාත්‍ව’ එහෙම කිසිම කෙනෙක් රුපියලක් වත් චතූ ගෙ නම භාවිතා කරමින් එකතු කරන්න එපා කියල ඉල්ලා සිටිනවා. එහෙම කරන අය ගැන පොලිසියට දන්වන්න සිදුවෙන බවද නීතියෙන් ක්‍රියා කරන බවද මෙයින් දැනුවත් කර සිටිනවා .”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button