කඩවසම් ගායන ශිල්පි හෙක්ටර් ඩයස් අදටත් සුන්දර තරුණියක් වගේ ඉන්න බිරිඳගේ උපන්දිනය සැමරූ හැටි

තරුණ්‍යයේ බොහේ දෙනාගේ සිත් දිනා ගැනීමට සමත් මේ කටහඩ හිමි මොහු අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අතරම අද වන විට දක්ෂ රංගන ශිල්පියෙකු බවට ද පත් වී හමාරයි. මොහු නමින් ඔබ කවුරුත් දන්නා හෙක්ටර් ඩයස් වේ.
නිල් වන් මුහුදු තීරේ ගීතය නිසා කෙටි කාලයක් තුල මොහු මෙරට රසිකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නට වු අතර එම ගීතයේ වීඩියෝව සදහා ද මොහු රංගන දායකත්ව ලබා දෙන නිසා වේ.
මේ ගීතය කොතරම් ජනප්‍රිය වුවාද කියනවානම් යු ටියුබ් නාලික ඔස්සේ මෙම ගීතය නැරඹුන් වාර මිලියනයත් පසු කරන්නට වුනා. මොහුගේ කඩවසම් බව බොහෝ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට සමත් වුනා.

මේ නිසාමත් ඔහුගේ කඩවසම් පෙනුම පෙනෙන ලෙස ඔහු කරන විලාසිතා නිසා බෙහෝ තරුණියන් ඔහුට ආදරය කරන්නට වුනා. වසර ගණනාවක සිට මොහුව බොහෝ දෙනා හැදිනගෙන සිටින්නේ සෙක්සෆොන් වාදකයෙකු වශයෙනි.
අද වන විට මේ සුපිරි ගායකයා කවුරුත් හදුනන නළුවෙකු බවට පත් වී තිබෙනවා. ඊට හේතුව වන්නේ හිරු නාලිකාව ඔස්සේ මේ දින වල ප්‍රේක්ෂක ප්‍රතිචාර අති විශාල ප්‍රමාණයක් ලැබෙන දිවිතුරා ටෙලිනට්‍යයේ ප්‍රධාන චරිතයක් හෙක්ටර් විසින් රග දක්වන නිසා ය.

තරුණ්‍යයේ බොහෝ දෙනා වශී කරන කඩවසම් පෙනුමක් ඇති මොහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වනවා. හෙක්ටර්ගේ ආදරණීය පවුල ගැන කතා කරන විට ඔහුට සුන්දර රූ සපුවක් හිමි සුන්දර බිරිදක් සිටින අතර,
පසු ගිය දිනක හෙක්ටර් තමන්ගේ පවුලේ අය සමග තමන්ගේ සුන්දර බිරිදගේ උපන්දිනය සමරන්නට වුනා ඉතින් ඔවුන් එකතු වෙලා උපන්දිනය සැමරු ආකාරයේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.









