
තරුණියන්ගේ සිත් සොරාගත් සිහින කුමරකු වශයෙන් රංගන ශිල්පියකු වශයෙන් රංගන ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ යොවුන් රංගන ශිල්පියෙකු වශයෙන් කාගේත් අවධානය අවධානයට ආදරයට පාත්‍ර වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්.
ඉතාමත් සූර ආදරණීය සිනමාපටයක් වූ හිරිපොද වැස්ස සිනමාපටය ඔස්සේ රංගන චිත්‍රයට පිවිසෙන මොහු එම සිනමාපටයෙහි දැක්වූ රංගන දායකත්වය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළදී අතිශය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියකු වශයෙන් පත් වන්නට මොහුට අවස්ථාව උදා වනවා.
සිනමාවේ පමණක් නොව පුංචි තිරයේ ද කඩවසම් නළුවෙකු වශයෙන් මොහු ප්‍රේක්ෂකයා අතර තවත් ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන ඇති අතර තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් රංගනයේ යෙදෙන රංගන ශිල්පියෙකු වශයෙන් මෙය හඳුන්වන්නට පුළුවන්.
ආදරණීය බිරිඳ සහ පුතණුවන් සමග සුන්දර පවුල් ජීවිතයක් ගත කර මොහුගේ සුන්දර ඡායාරූප නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා.
අපි මේ කියන්නට යන්නේ අපි කවුරුත් ආදරය කරන රොෂාන් රණවන පසුගිය දින ඔහුගේ උපන් දිනය සමරන්නට වූ අතර (මාර්තු 23) ඔහුගේ උපන් දිනය වෙනුවෙන් අපුරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබූ අතර,
තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතණුවන් සමග මෙම ඡායාරූප පෙළට මුහුණ දී තිබුණා එම ඡායාරූප වලින් කිහිපයක් ඔබ වෙත ගෙන එන ගමන් රොෂාන් රණවන ආදරණීය කලා කරුවාට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු









