
“රඟපාන චරිතයට මට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය රඟපාලා වැඩක් නැ” මනීෂා චංචලා
“දෙරණ ලිට්ල් ස්ටාර්” තරගාවලියේ 12න් පහළ ගායන අංශයේ සිව් වන ස්ථානය දිනා ගනිමින් රංගන වරම් හිමිකර ගන්නා ඇය වඩාත් ජනප්රිය වන්නේ “සිදූ” ටෙලි නිර්මාණය හරහා යි. එහි “තෙරුනි” නම් චරිතයට පණ පොවන ඇය නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය ,සුරූපී, යොවුන් රංගන ශිල්පිනී, ගායන ශිල්පිනී මනීෂා චංචලා යි. ගායනයට ,රංගනයට අමතරව නිවේදනයටද උපන් හපන්කම් දක්වන මනීෂා …








