Lak Derana News

අහුලගත්ත ගොසිප්

ශලනි තාරකා මෝටර් රථයේ සිටි හුරතල් දියණිය මෙන්න

වසරේ 24කට පසු හොඳම සහ ජනප්‍රිය නිළියකට හිමි සම්මාන දෙකම එකවර දිනා ගැනීමට අපේත් ආදරය අවධානය දිනා ගත් රූමත් රංගන ශිල්පිනියක් වශයෙන් ශලනි තාරකා හඳුන්වන්නට පුළුවන්. රංගන හැකියාව නිසාම ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනී නතර ශිල්පිනියන් අතර ප්‍රමුඛස්ථානය හිමි කරගැනීමට මේ සුන්දර නිහතමානී චරිතයක් හිමි ශලනි තාරකා සමත් වනවා. පුංචි තිරයත් සිනමා …

ආදරණීය සැමියා පවුලේ අය සමග 27වෙනි විවාහ සංවත්සරය සැමරුවේ සේමිනී

බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “Yes බොස්” ප්රහසන ටෙලි නිර්මාණයෙහි “රෝෂිණී” නම් ප්රධාන චරිත නිරූපණය කළ ඇයව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. වසර විස්සකට අධික කාලයක් ටෙලි නිර්මාණයෙන් මෙන්ම සිනමා නිර්මාණයෙන් ද ප්රේක්ෂක හදවත් තුළට ආමන්ත්රණය කළ ඇය අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ යි. පැණි මකුළුවෝ,යකඩ පිහාටු,සේයා…වැනි අතිවිශාල ප්රේක්ෂක ආදරයක් …

ධනංජය ද සිල්වාගේ පවුලට එකතු වූ අලුත් සාමා ජිකයා

ක්රීඩාව පැත්තෙන් ගත් විට වර්තමානයේ බොහෝ දෙනාගේ වඩාත් ජනප්රිය ක්රීඩාව ලෙස ක්රිකට් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින බොහෝ රසික රසිකාවියන්ගේ ආදරේ දිනා සිටින ක්රීඩකයන් අතරින් වඩාත් රසික ආදරයට පාත්ර වෙලා ඉන්නේ ඔහු කිව්වොත් නිවැරදියි. වැඩි වශයෙන් තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටින ඔහු අති දක්ෂ, කඩවසම්,යොවුන් දකුණත් පිතිකරුවෙකු වන ධනංජය ද …

පියාට ශක්තියක් වෙමින් යතුරු පැදි අලුත්වැඩියා කරන එකම පවුලේ පිරිමි දරුවන් 5 දෙනා

මේ කියන්නට යන්නේ අපේ රටේ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ආදරණීය දක්ෂ පුංචි පවුලක් ගැනයි. අපි මේ කතා කරන පවුලේ දරුවන් පස් දෙනෙකු සිටින අතර ඔවුන් පාසල් වයසේ පසුවන දරුවන් වන අතර අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමිනි තමන්ගේ දෙමාපියන්ට දෙමාපියන් ට සහය වන මේ සුවිශේෂී දරුවන් පිළිබඳවයි මේ විස්තරය. තමන්ගේ පියාගේ රැකියාව වශයෙන් සිදු කරනු ලබන්නේ යතුරුපැදි …

අපේ රටේ තවත් සුන්දර ටික්ටොක් තරුවක් ‘සිල්වර් බට්න්’ සම්මානයෙන් පිදුම් ලබයි

සමාජ මාධ්‍ය අද වන විට භාවිතා නොකරන කෙනෙකු නොමැති තරමටම ලෝකය පුරා විසිරී පවතින මාධ්‍යයක් වන අතර වයස් භේදයකින් තොරව මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ සැරිසරන බව නම් නොරහසකි. කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය අලුත් වන අතර එයට එකතු වෙන විවිධාංග මෙරට තරුණ පරම්පරාව ඉතාමත් ඉක්මනින් වැළඳ ගනු ලබනවා. ඒ අතර යූ …

දෙවෙනි ඉනිමේ ශලනි ලස්සන මනාලියක් වෙයි

දෙරණ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානයේ කිරුළ දිනා ගනිමින් රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් පැමිණ තිබෙන ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයෙ “ලිහිණි” එහෙමත් නැත්නම් “චූටි මැණිකේ” නම් චරිතය නිරූපණය කරන අතර ඊට අමතරව “ලොක්කි” ටෙලි නිර්මාණයේ ද …

තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයි

පසුගිය වසරේ සිදු වූ ජාත්යන්තරයේ ම අවධානයට ලක් වුණු, කතාබහට ලක්වුනු සිදුවීමක් තමයි ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරිය කගේ හිස මත පැලඳවීමේ සිදුවීම. එහිදී ඇයගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරියක ගේ හිස මත පැලඳවීම ට මූලික වූ කැරොලයින් ජූරි සමග එක්ව කටයුතු කළ ඇය පිළිබඳවයි අද අපි කතා …

ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික දැක්කේ නැත්තම් මෙන්න බලා ගන්න

සමාජ මාධ්යයන් ඔස්සේ නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන, නිරන්තරයෙන් පුවත් මවන, බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින ජනප්රිය රංගන ශිල්පීන් යුවළක් තමයි දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ. තම ජීවිතයේ සුවිශේෂ වූ සියලුම සිද්ධීන් තම රසික රසිකාවියන් සමග නිතරම බෙදාහදා ගැනීමට කටයුතු කරන ඔවුන් ඉකුත් දිනයක ලැබූ සොදුරු මව්,පිය පදවියේ සතුටද ප්රේක්ෂකයින් සමග බෙදාහදා ගැනීමට කටයුතු කලේ …

අතුල සහ සමිතා ආයෙමත් ආදරෙන් සතුට ජයටම සැමරුවේ මෙහෙමයි

සමිතා අතුල යන නම් දෙක නම් දෙක කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් ගණනාවක් තබන ලද සුන්දර ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අද වන විට සමිතා මුදුන්කොටුව මහත්මිය සහ අතුල අධිකාරි මහතා වෙන්ව සිටියත් ඔබගේ ආදරණීය මතකයන් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ අදටත් පවතිනවා. ආදරණීය ගායන යුවළක් වන මොවුන් දෙපළගේ සුන්දර ගීත ගණනාවක් …

නවීන් මොනවා කරත් ඒ හැම එකම මට අහු වෙනවා හංසිනී කීව කතාව

2017 වර්ෂයේ දෙරණ “ඩ්‍රීම් ස්ටාර්” ගායන තරගාවලිය හරහා බිහිව මේ වන විට ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද දස්කම් පාන ඇය මේ දිනවල වඩාත් ජනප්රිය ටෙලි නිර්මාණයක් වන දෙරණ නාලිකාවේ විකාශය වන “සංගීතේ” ටෙලි නිර්මාණය හරහා ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය ඇත දක්ෂ ,ජනප්රිය ,සුරූපී ,නවක රංගන ශිල්පිනී හංසිනී විමල්සිරි. 1993 වසරේ දෙසැම්බර් 23 වන දින වැඩිමල් සොහොයුරන් …