
මගේ පෙනුම නිසා තමයි ඒ වගේ දේවල් මට ලැබුනේ
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන “දිවිතුරා”, “shadow” හරහා ඔබ ගේ ආලින්දය හැඩ කරන ඇය තමයි සුරූපී රංගන ශිල්පිනී සුදීක්ෂා සමාධි පෙරේරා කියලා කියන්නේ. දුටුවන් වශී කරවන සුළු සුන්දර රූ සපුවකට මෙන්ම මනරම් කෙස් කලබට උරුමකම් කියන ඇය වර්තමානයේ රංගන ශ්‍රේෂ්ත්‍රය ට පිවිසි නවක රංගන ශිල්පිනියන් අතරින් ඉදිරියෙන්ම තැබිය හැකි රංගන …








