
වැඩිහිටි යන්ට පම ණක් වු දර්ශන මට අභි යෝගයක් වුනේ නෑ
අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද අග්‍ර ගණයේ රංගන ශිල්පිනී නතර කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දිල්හානි ඒකනායක මහත්මිය හඳුන්වන්ට පුලුවන්ද. එදා දුටුවා සේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවුණු ඇය මේ දිනවල කාගේත් අවධානයට යොමු වූ චරිතයක් බවට පත්වුණේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරන ලද මට සිනමාවේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කරන …








