Lak Derana News

අහුලගත්ත ගොසිප්

මං කැමතියි එක ක්ෂේත්‍රයකින් පමණක් ප්‍රවීනයෙක් වෙන්න තිලි ෆර්නෑන්ඩු

අද වනවිට අපේ රටේ කලා ක්ෂේත්රයේ මෙන්ම නිරූපණ ශිල්පීය ද ඉතාමත් ඉහළින් තිබෙන අතර නවකයින් රැසකගේ සම්ප්රාප්තියත් සමග කලා කලා ලෝකය මෙන්ම නිරූපණ ක්ෂේත්රය තුළ ද බොහෝ ජනප්රිය චරිත ගණනාවක් මේ වන විට අපේ රටේ ප්රේක්ෂක ජනතාව හඳුනා ගෙන සිටිනවා. මෙරට කලා ශිල්පය හා සමගාමීව නිරූපණ ක්ෂේත්රය ද වර්ධනය වී ඇති අතර නවක නිරූපණ ශිල්පීන් …

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කගෙත් ආදරය දිනා ගත් ගීතිකාගේ පෙම්වතා මොහුද?

මේ දිනවල වැඩිම පිරිසක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයන් අතර ඉහළින්ම රැඳෙන ටෙලි නිර්මාණයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” කියලා කියන්නේ. එහි එන ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින එකිනෙකට වෙනස් වූ චරිත අතර “ගීතිකා” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමි වනු ලබනවා. ඒ අයගේ ඇති රංගන දක්ෂතාව මෙන්ම සුන්දර, අවිහිංසක, ගැමි රුව නිසා කිව්වොත් …

මල්ලිලා එක්ක විවාහ වුන ජනප්‍රිය තරු

“විවාහය” කියලා කිව්වම අපේ රටේ අතීතයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් රාශියක් ඒ සම්බන්ධව බැඳිලා තියෙනවා. අතීතයේ පැරැන්නන්ගේ සිට පැවතගෙන ආපු සිරිතක් තමයි විවාහ වන මනාලයා මනාලියට වැඩිය වයසින් වැඩිමල් වෙන්න ඕනෙ කියන එක. නමුත් මේ වෙනකොට නම් ඒ සියලුම නීති රීති බිඳ දමමින් ආදරේට උස, මිටි, මහත ,කෙට්ටු, කළු ,සුදු, ජාති , …

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “ගුම්බක බූතා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය ටෙලි නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් රාශියකින් ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින වර්තමානයේ රංගන ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන …

“පන්තියේ පළවෙනියා, දෙවැනියා වුණු කෙනෙක් නෙමෙයි. ලොකුම හීනය වෙලා තිබුණේ නර්තන ගුරුවරියක් වීම”

කාලෙන් කාලෙට රංගන ක්ෂේත්‍රයට අලුත් තරු එකතු වෙනවානේ. ඉතින් ඒ වගේ කලාවට අලුතෙන් එකුවුණු මෙන්ම, අද වෙද්දී හැමෝගෙම හිත් දිනාගනිමින් ජනප්‍රිය වී සිටින අපූරු රංගන තාරකාවියක තමයි සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ. කියාදෙන්න ආදරේ තරම් ටෙලි කථා මාලාවේ, “දිගැසි” චරිතය තුළින් ඔබ හමුවට එන්නේ ද සචින්තනී කෞෂල්‍යා යි. මේ වෙද්දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ තමයි …

පොලිස් ඇඳුම නිසා රෂි තවමත් තරුණයන්ගේ සිහින කුමරිය වෙලා

දුවිලි අහස ,සිද්ධාර්ථ, නිශාරා, ඉඩෝර වැස්ස, සිහින ගෙනෙන කුමාරියේ… වැනි අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයන් රාශියක් හරහා රසික ආදරය ඉහලින්ම දිනා සිටින ඇය තමයි නව පරපුරේ සිටින අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපි, යොවුන් රංගන ශිල්පිනියක වන රශිපබා සංදීපනී කියලා කියන්නේ. රංගනයට මෙන්ම නර්තනයට හා නිවේදනයට ද උපන් හපන්කම් දක්වන රංගන ශිල්පිනියක වන ඇයගේ නර්තන හැකියාවන් පසුගිය දිනවල …

“මගේ බිරිඳ මුලින් සිනමා කර්මාන්තයට එනවට අකමැති වුනා” සිනමා ඉතිහාසයේ දක්ෂ නිර්මාණකරු බෙනට්

ඔහුව නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට අපේ රටේ කාගෙත් ජනාදරයට පාත්‍ර වූ ඔහු සිනමාපට අධ්‍යක්ෂණයෙන් මුළු රටක් දන්න කියන අපූරු සුවිශේෂි චරිතයක වන අතර ඔහු නමින් බෙනට් රත්නායක යි. බෙනට්ගේ හැම සිනමා නිර්මණයක්ම වාගේ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගන්නවා. “මම කිසි දිනක විකුණන්නට පුලුවන් වුණු චිත්‍රපට නිර්මාණය කරන්නෙක් නෙමෙයි. අර්ථවත් නිර්මාණයන් මා විසින් බිහි කරන්නයි …

වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍රී ලාංකික පියා

විවාහයෙන් පසු පවුල් ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් බිරිඳ සහ සැමියා අතර ඇති එකමුතුකම වගේම දුකේදී සැපේදී එකිනෙකා සමග දුක සැප බෙදා ගැනීමද ඉතාම වැදගත් කරුණක් වනවා. ඉතින් ඒ වගේ තම බිරිඳට සවියක් වුණු සැමියකු පිළිබඳව පසුගිය දිනක වාර්තා වුණා. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියානු රාජ්‍යයෙන් වුණත් මේ කතාවේ කතා නායකයා ශ්‍රී ලාංකික තරුණයකුයි. තම …

නැවත විවාහයට පෙර උමාලි තිලකරත්න ලැබුනු මිලියන ගණනක් වටිනා අති සුඛෝපභෝගී නිවස

උමාලි තිලකරත්න කියන නම ඇසු පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරමට ඇය මෙරට ප්‍රේක්ෂකයා හදුනන චරිතයක් බවට පත් වී ඇති අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් සමාජ තුළ නමත් දිනාගෙන සිටින නිහතමානි සුන්දර ආදරණීය චරිතයක් වනවා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන චරිතයක් වශයෙන් ද ඇය කා අතරත් ප්‍රසිද්ධයි. රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් …

කාංචනා කාන්ට හැදුනා කියූ කතාවේ ඇත්ත මෙන්න

පුංචි තිරයත් ,රිදී තිරයත් ,වේදිකාවත් යන ත්‍රිත්වයෙන්ම රංගන ශ්‍රේෂ්ත්‍රය ජයගත් ඇය තම වැඩිමල් සොයුරියගේ අඩි පාරේ යමින් රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන නාමයක් තැබීමට සමත්ව තිබෙන රංගන ශිල්පිනියන් කිව්වොත් නිවැරදි. ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ ගේ ආදරණීය නැඟණිය කාංචනා කාන් කියලා කියන්නේ. “මේක පුදුම කතාවක් ” සිනමා නිර්මාණයෙහි “සොනාලි” නම් චරිතය හරහා …