
ආදරණීයන් සමග සුන්දර නුවරඑළියේ සුන්දර චාරිකාවක යෙදුනු බුවිනි චාපා දියලගොඩ
අපේ රටේ කලා ක්ෂේත්රයේ තුළ යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරය අවධානය දිනාගත් තවත් එක් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් බුවිනි චාපා දියලගොඩ හදුන්වන්නට පුළුවන්. කාලයක් අපේ රටේ පුංචි තිරය රිදී තිරය ඇයගේ රංගනයෙන් හැඩ කරන ලද අතර නමුත් කාලයක සිට කලා ක්ෂේත්රය තුළ ඇයව දැක ගැනීමට නොහැකි වී ඇත්තේ විවාහයෙන් පසුව ඒ රංගන …








