
මේ දවස් වල දවස්වල කාගේත් අවධානයට යොමුවූ කවුරුත් කතාබහට ලක්වන අක්කා නගෝ දෙපලක් සිටිනවා. උපතින්ම නිවුන් සහෝදරියන් දෙපලක් වන මොවුන් රංගන කටයුතු වූයේ මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි සිටින අතර රංගනයට නවකයින් ලෙස පැමිණියත් අද වන විට ඔවුන් මෙරට ප්‍රේක්ෂකයන් ආදරය කරන සුන්දර ආදරණීය චරිත දෙපලක් බවට පත් වී තිබෙනවා.
මෙම නිවුන් සහෝදරියන් දෙපළ නමින් අනුෂ්කි කසුජිකා ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි චතුරිකා ප්‍රේමචන්ද්‍ර වේ. මොවුන් දෙපළ ව ල ව දැක ගැනීමට හැකි වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන සුන්දර ආදරණීය ටෙලි කතා මාලාවක් වන “මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍ය තුළිනි.
මෙම කතා මාලාව තුල ඔවුන් නිල්නෙතු සහ පිනිමුතු යන චරිත දෙපළ නිරූපණය කරනු ලබනවා. තවමත් වයස අවුරුදු විසි එකක් වන මොවුන් දෙපළ ම නර්තන ශිල්පිනියන් ලෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියන් ලෙස අධ්‍යාපනය ලබනවා.
නර්තනයට දක්ෂ බෝල් දෙපළගේ සුන්දර නර්තනයන් යු ටියුබ් නාලිකාව ඔස්සේ දැක ගැනීමට හැකි වන ලෙස ඔවුන් විවිධ නර්තනයන් එම යු ටියුබ් නාලිකාව ඔස්සේ විකාශනය කරනු ලබනවා එය අනු ඇන්ඩ් කනු වේ.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ උපාධියක් ගෙන කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන මොවුන් දෙපළ අද වන විට රංගන ශිල්පිනියක් වශයෙන් ද ඉතාමත් දක්ෂ ලෙස තමන්ගේ හැකියාවන් මෙරට ප්‍රේක්ෂකයාට පෙන්වීමට සමත් වී තිබෙනවා.
ඔවුන් දෙපළ මේ වන විට කොතරම් ප්‍රසිද්ධ චරිත දෙකක් ද කියනවා නම් ඔවුන් දෙපළ සතු සුන්දර සුරූපී භාවය නිසාම විවිධ විලාසිතාවලින් නිරූපණ ක්ෂේත්‍රය තුළ ද පිළිද ඡායාරූපවලට පෙනී සිටින ආකාරය දැකීමට හැකි වන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔවුන් දෙපළ මුහුණ දුන් ලස්සන ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකිවනවා ඉන් කිහිපයක් තමයි මේ









